LG G2 ගැන දන්න අය ඉන්නවද
මේකයි මචං ප්රශ්නේ. මම ළගදි LG G2 එකක් ගත්තා යාලුවෙක්ගෙන් ගත්තේ. මම අද radio එක අහගෙන ඉදලා screen එක on කරද්දී (double tap කරලා) එක පාරටම screen එක on වෙලා පස්සේ blackout වුනා. හැබැයි යටින් phone එක වැඩ. radio එකත් වැඩ කරනවා. නමුත් screen එක පෙන්නේ නෑ. ඊට පස්සේ මම power button එක 1 minute ඔබාගෙන ඉදලා phone එක restart කලා එතකොට ආයේ screen එක පේනන පටන් ගත්තා. හැබැයි lock screen එකට ආවම ආයෙත් පෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ මම phone එක off කරලා ටික වෙලාවක් තියලා on කලා දැන්නම් වැඩ කරනවා අවුලක් නෑ.
මම phone ගැන වැඩිය දන්නේ නෑ. මේක display එකේ අවුලක්ද නැත්තම් අර proximity sensor එකේ අවුලක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. LG G2 පාවිච්චි කරන එවුන් ඇතිනේ, පොඩි උදව්වක් දීපං.

)