Home Broadband එක හවස 6න් පස්සේ වැඩ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    මම මේකේ 001 ලොක් කරලා Use කරේ මචන්ලා

    මම මේ ගැටළුව ගැන උන්ට නැවත පැමණිලි කළා

    ගෙදර ආව Team එකට ගැටළුව කිව්වා උන් firmware එක Update කළා මට Cell ලොක් කරන්න බැරි වෙන්න

    මම කිව්වා Cell Lock කරන්න බැරිනම් මට හවසට බලන්න බැරි එකට විසදුමක් දෙන්න කියලා

    විසදුමක් නැහැ කිව්වා

    කෝපරේට් Connection එකක් වෙලා මට විසදුමක් ලැබුනේ නැහැ

    මාරම දුකයි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36

    TRC complain කරා ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    TRC complain කරා ද
    මම උදේ ඉදලා E-mail එක ලියනවා මචන් කරන්න හදන්නේ

    ගෙදරට එන Team එකේ උන් හෙන අවුල් මචන් උන් ඉන්නේ මම Use නොකරත් Cell Lock කරන්න බෑ කියන මතේ

    පට්ටම දුකයි අද දවස වෙච වැඩේ මම දෙකක් කියලා යැව්වේ හිතේ ආව දුකට
     
    • Like
    Reactions: Ldy