ඔන්න මම ඉතින් පලවෙනි පොස්ට් එක කියල දාන්නේ මොකක්ද කියල කල්පන කොර කොර ඉන්නකොට කාලෙකට කලින් ලයිෆ් හැකර් එකේ තිබ්බ එකක් මතක් උනා..
මේක මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරපු සීන් එකක්..
අපි කවුරුත් දන්න ඇක්ටර් කෙනෙක් ඉන්නවනෙ ජිම් කැරේ කියල..
ඉතින් එයාට ගෛවරව උපාධ්යක් ලැබුන වෙලේ කරපු කතාවක් ගැන තමයි මේ තියෙන්නෙ..
ඉතින් මෙයා නිකම්ම ජොකර් කෙනෙක් කියල හිතන් ඉන්න අය මේ කතාව අහල පුදුම වෙලා..
අපිට ජීවිතේදි මූනදෙන්න වෙන එක එක ප්රශ්න සහ අපිට අපි පරදියි කියල තියෙන බය නිසා ආස දේ අතහැරල වෙන වෙන දේවල් හොයන්න යන එක ගැන මෙයා ලස්සනට කියනව...
ටිකක් සීරියස්.. හැබැයි ඉතින් විකාර ජෝක්ස් නැත්තෙම් නැ...
"fail at what you don't want, so you might as well take a chance on doing what you love" මෙකෙන් කෑල්ලක්..
තාම තමන්ගෙ අනාගතේ කොහොම වෙන්න ඔනද කියල සුවර් නැති අය.. එහෙම නැත්නම් දැන් කරනදේට අකමැති අය මේක බුකමාර්ක් කරල පස්සෙ හරි අහන්න...
ඔන්න.
එච්චරයි ඉතින්.
රීපොස්ට් නම් සොරිය.

Last edited: