Closed railway Stations and Railway lines in Sri Lanka

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උඩපුස්සැල්ලාව සහ යටියන්තොට දුම්රිය මාර්ග නම් ගලවල දාල තියෙන්නේ සුද්දගේ කාලෙදිමයි. ලෝක යුද්දේ කාලේ ඕවා නඩත්තු කරන්න සල්ලි මදිවෙච්ච් නිසයි ඔය කෝච්චි පාරවලින් ලැබුණු ආදායම අඩුවෙච්ච නිසයි ලු. ඒත් අවිස්සාවේල්ලේ ඉඳලා ඕපනයකට වෙනකම් ගලවල තියෙන්නේ දේශපාලන හේතුවක් නිසා කියල තමා කියන්නේ. මුලින් ප්ලෑන් කරලා තියෙන්නේ හෝමාගමට වෙනකම් ගලවන්න. එත් ඒක අවිස්සාවේල්ලෙන් නතර වෙලා හොඳ වෙලාවට.

    ඇති යන්තම් අවිස්සවෙල්ලෙන් නැවතුන . :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි යන්නේ ඉස්සරහට් නෙමෙයි සහෝ පස්සට යන එකයි දුක ..තව ඉස්සරහට තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ .උපාලි විජේවරදන මහත්තය UNIC රේඩියෝ හදන කාලේ සම්සුන්ග් පොඩි සිල්ලර කඩයක්ලු ...ලංගම ඒකාලේ ලෝකේ ලොකුම පොදු ප්‍රවාහන සේවයලු .එතකොට බස් 8000 + තිබිල තියෙනවා ..බලපන් අද ලංගමට වෙලා තියෙන දේ:sorry::no::no:

    රේප් +4
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මරුසිරා;16958723 said:
    අපි යන්නේ ඉස්සරහට් නෙමෙයි සහෝ පස්සට යන එකයි දුක ..තව ඉස්සරහට තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ .උපාලි විජේවරදන මහත්තය UNIC රේඩියෝ හදන කාලේ සම්සුන්ග් පොඩි සිල්ලර කඩයක්ලු ...ලංගම ඒකාලේ ලෝකේ ලොකුම පොදු ප්‍රවාහන සේවයලු .එතකොට බස් 8000 + තිබිල තියෙනවා ..බලපන් අද ලංගමට වෙලා තියෙන දේ:sorry::no::no:

    රේප් +4

    ඔව් මචන් අපේ රටට මොකක්ද උනේ කියල හිතාගන්නවත් බෑ . ඉස්සර එංගලන්තේ මිනිස්සු අපේ රට ගැන කියන දේවල් නෙවි දැන් කියන්නේ .

    ආසියාවේ ලොකුම දුම්රිය යාන්ත්‍රණගරය තිබුනෙත් අපිට. සුවස් ඇලෙන් එහාපැත්තෙ හිටපු දක්ෂම එන්ජිනේරුව බිහි උනෙත් අපේ රටෙන් .

    1950 -60 කලේ අපි එංගලන්තෙටත් නය දීල තියනවා .

    කදුළු සලන පාරාදීසය ගැන කතාකරන්නත් දුකයි මචන් :sorry:


    රේප් වලට මොහොම ස්තුති මචන් :yes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔය පේන පරණ පාලමේ නටබුන් (කරවනැල්ල පටු දුම්රිය මග)

    210wq6x.jpg