Mumbai’s ‘choo-choo’ rail engines head to Sri Lanka..❤️❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    18,703
    36,644
    113
    Screenshot_20250602_130831_Chrome.jpg


    Five of the 32 locomotives selected for export to Sri Lanka, following a formal request by the neighbouring country, are from Mumbai. Of the 32 locomotives listed, 22 will be sent for regular use as a friendly gesture, Indian Media reported.

    Among the 32 selected, 11 are from Central Railway (CR) and six from Western Railway (WR). Of the 11 on CR’s list, four are from Mumbai’s Kurla Diesel Loco Shed, and one is from the Kalyan Diesel Loco Shed.

    The Sri Lankan government requested a supply of 22 diesel locos. They will be sent in excellent working condition. The Ministry of External Affairs (MEA), through the Railway Board’s infrastructure directorate, has approved the dispatch of 22 working WDM3D Alco Diesel Locomotives to Sri Lanka Railways,” the official added. Earlier, a few WDM3D units had also been exported or gifted to Bangladesh and Sri Lanka.

    “These diesel locomotives are known for their distinctive chugging sound and powerful rumble, which have a dedicated fan following. Their sound echoed perfectly through the tunnels of Konkan Railway when they were the backbone of KR-bound trains,” recalled a rail enthusiast. (Midday)

    https://www.mid-day.com/mumbai/mumb...-choo-rail-engines-head-to-sri-lanka-23556732
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    4,892
    1
    4,711
    113
    Sin-tertainment Den
    රනිල් order කරපුව කියන්න බැරි කමක් නැහැ

    These diesel locomotives are known for their distinctive chugging sound and powerful rumble, which have a dedicated fan following. Their sound echoed perfectly through the tunnels of Konkan Railway when they were the backbone of KR-bound trains,” recalled a rail enthusiast. (Midday)

    මෙහෙම වත් කියලා හිතා හදාගනිල්ල
    ------ Post added on Jun 2, 2025 at 10:55 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,218
    4,909
    113
    All ready use in Sri lanka as m 10. Mahinda import them but different configuration.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    4,967
    4,754
    113
    රනිල් order කරපුව කියන්න බැරි කමක් නැහැ

    These diesel locomotives are known for their distinctive chugging sound and powerful rumble, which have a dedicated fan following. Their sound echoed perfectly through the tunnels of Konkan Railway when they were the backbone of KR-bound trains,” recalled a rail enthusiast. (Midday)

    මෙහෙම වත් කියලා හිතා හදාගනිල්ල
    ------ Post added on Jun 2, 2025 at 10:55 PM
    https://srilankamirror.com/news/sl-to-receive-20-diesel-locomotives-from-india/
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,983
    53,769
    113
    Screenshot_20250602_130831_Chrome.jpg


    Five of the 32 locomotives selected for export to Sri Lanka, following a formal request by the neighbouring country, are from Mumbai. Of the 32 locomotives listed, 22 will be sent for regular use as a friendly gesture, Indian Media reported.

    Among the 32 selected, 11 are from Central Railway (CR) and six from Western Railway (WR). Of the 11 on CR’s list, four are from Mumbai’s Kurla Diesel Loco Shed, and one is from the Kalyan Diesel Loco Shed.

    The Sri Lankan government requested a supply of 22 diesel locos. They will be sent in excellent working condition. The Ministry of External Affairs (MEA), through the Railway Board’s infrastructure directorate, has approved the dispatch of 22 working WDM3D Alco Diesel Locomotives to Sri Lanka Railways,” the official added. Earlier, a few WDM3D units had also been exported or gifted to Bangladesh and Sri Lanka.

    “These diesel locomotives are known for their distinctive chugging sound and powerful rumble, which have a dedicated fan following. Their sound echoed perfectly through the tunnels of Konkan Railway when they were the backbone of KR-bound trains,” recalled a rail enthusiast. (Midday)

    https://www.mid-day.com/mumbai/mumb...-choo-rail-engines-head-to-sri-lanka-23556732
    ජෙප්පො හිතන් හිටියේ ලපයා ආවම යුරෝපයේ තියෙන කෝච්චි ලංකාවට අරන් එයි කියලා නේද 🤭 🤭

    Indian railway electric walata convert karana nisa iwath karapu engines.
    basically උන් උන්ගෙ ජරාවට අපේ ඇඟේ ගහනවා. අපේ ගෙදරත් ඕකම තමා කරන්නේ. ugprade එකක් කරනකොට, අස් කරනකොට පරන ඒවා අයින් කරනවා, ඒවා ගන්න වෙන එකෙක් ඉන්නවා. උගෙ ගෙදර තියෙන්නෙ අපේ කුනු ටික :lol: :lol:
    ------ Post added on Jun 3, 2025 at 8:36 AM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,816
    21,161
    113
    Fantasy
    ඔවා දුම් කෝච්චි වගේ බන්න්. ගල් අගුරු වෙනුවට ඩීසල් වලින් දුවන එක විතරයි වෙනස
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,703
    36,644
    113
    ජෙප්පො හිතන් හිටියේ ලපයා ආවම යුරෝපයේ තියෙන කෝච්චි ලංකාවට අරන් එයි කියලා නේද 🤭 🤭


    basically උන් උන්ගෙ ජරාවට අපේ ඇඟේ ගහනවා. අපේ ගෙදරත් ඕකම තමා කරන්නේ. ugprade එකක් කරනකොට, අස් කරනකොට පරන ඒවා අයින් කරනවා, ඒවා ගන්න වෙන එකෙක් ඉන්නවා. උගෙ ගෙදර තියෙන්නෙ අපේ කුනු ටික :lol: :lol:
    ------ Post added on Jun 3, 2025 at 8:36 AM

    වෙන රටවල් වල හදපු අළුත්ම කෝච්චි ඵන්ජින් ගන්න තිබ්බා රනිල් අගමැති වෙලා හිටපු යහපාලු අාණ්ඩුවට අඩු ගානේ පාස්කු ප්‍රහාරයවත් නවත්තගන්න පුළුවන් වුනානම්..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,218
    4,909
    113
    මේක මොකද හිතෙන්නේ ඔය ගේන එකත් එක්ක බැලුවාම?
    51437339389_34f90f0a91_b.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,900
    1
    11,847
    113
    නොමිලෙ දෙන ඒවනේ,
    උන් අයින් කරා ඔව්වා. අයින් කරපුවා අපිට ලැබුනා.

    කාලෙකට කලින් ඔව්වා දෙන්න පොරොන්දු උනා..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,983
    53,769
    113
    වෙන රටවල් වල හදපු අළුත්ම කෝච්චි ඵන්ජින් ගන්න තිබ්බා රනිල් අගමැති වෙලා හිටපු යහපාලු අාණ්ඩුවට අඩු ගානේ පාස්කු ප්‍රහාරයවත් නවත්තගන්න පුළුවන් වුනානම්..
    ලොල් ජෙප්පන්ගෙ නොහැකියාවට හේතුව හැමතිස්සෙම අනිත් උන් කරපුවා, ඔක්කොටම කලින් 77/78 88/89 කාලේ රට ගිනි තිබ්බෙ නැත්තන් ඔය හැම එකම කරන්න තිබා නේද හිඟන ජෙප්පෝ?? 🤭 🤭

    මේක මොකද හිතෙන්නේ ඔය ගේන එකත් එක්ක බැලුවාම?View attachment 251683
    ඉන්දියාවෙන් ලඟදි ආපු ඔක්කොම වගේ engine fail ලංකාවෙ. අර කහ නිල් එක යකො පීලි ගලවන් යන්නෙ. කී පාරක් ඒක පීලි පැන්නද? මම හිතන්නෙ දුවාගන්න බැරුව පැත්තකට දාල තියෙන කෝච්චි ගොඩකුත් තියෙනවා

    ගොඩක් වෙලාවට ලංකාවට හරියනවද කියලා බලලා නෙවී ගේන්නෙ. නිකන් හම්බ උනත් ලංකාවට හරියන්නෙ නැත්තන්, ලංකාවෙ future එකට හරියන්නෙ නැත්තන් ගන්න හොඳ නෑ, මොකද හරි දේ කරන එකට වඩා එහෙම කලාම වෙන පාඩුව වැඩි.

    ------ Post added on Jun 3, 2025 at 9:27 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,218
    4,909
    113
    ලොල් ජෙප්පන්ගෙ නොහැකියාවට හේතුව හැමතිස්සෙම අනිත් උන් කරපුවා, ඔක්කොටම කලින් 77/78 88/89 කාලේ රට ගිනි තිබ්බෙ නැත්තන් ඔය හැම එකම කරන්න තිබා නේද හිඟන ජෙප්පෝ?? 🤭 🤭


    ඉන්දියාවෙන් ලඟදි ආපු ඔක්කොම වගේ engine fail ලංකාවෙ. අර කහ නිල් එක යකො පීලි ගලවන් යන්නෙ. කී පාරක් ඒක පීලි පැන්නද? මම හිතන්නෙ දුවාගන්න බැරුව පැත්තකට දාල තියෙන කෝච්චි ගොඩකුත් තියෙනවා

    ගොඩක් වෙලාවට ලංකාවට හරියනවද කියලා බලලා නෙවී ගේන්නෙ. නිකන් හම්බ උනත් ලංකාවට හරියන්නෙ නැත්තන්, ලංකාවෙ future එකට හරියන්නෙ නැත්තන් ගන්න හොඳ නෑ, මොකද හරි දේ කරන එකට වඩා එහෙම කලාම වෙන පාඩුව වැඩි.

    ------ Post added on Jun 3, 2025 at 9:27 AM
    Same engine බන්. හැබයි configuration වෙනස්. අපේ එක V12 මේක V16 . ඉන්දියන් පවර් සෙට් නම් ලදරම්. මේ ඇන්ජිම හොදයි සාමාන්‍යයෙන් දන්න විදිහට. හැබයි ඒ අපි වෙනම හදා ගත්ත configuration එක. M 11 එකත් ඔය වගේ තමා . යවපු උන් ඉන්දියාව දෙන්නේ මොකද්ද එකම කරගහගෙන ඇවිත්.

    අහක් කරලා තිය්‍රන්නේ චීන පවර්සෙට්. ඒවා දුවන්න නම් ඉන්දියන් ලදරන් ටික දුවන්න ඕනේළු. ඒවා ගානකට තමා අරකක් යවන්න දෙන්නේ. චීන පවර්සෙට් සුපිරි. ඒවා ලංකාවටම විතරයි හදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: tharakaf

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    57,147
    1
    38,671
    113
    ඔවා දුම් කෝච්චි වගේ බන්න්. ගල් අගුරු වෙනුවට ඩීසල් වලින් දුවන එක විතරයි වෙනස

    ඉන්දියාවෙන් ගෙනාපු නිල් පාට ඇන්ජිම
    මාර දුමක් නේද දාන්නෙ