Original beats ganna Riduna® :(

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    Unboxing video on the way.... I included some clues between real beats & fake beats in that video.. check it out when done.... . cheers
    :cool::cool:




    10551073_10153088058918378_9036434133606318162_n.jpg


    10553546_10153088058808378_1614842558752683545_n.jpg

    10552412_10153088058923378_1432415042646416643_n.jpg



    මේ beats වෙ#ගෙ පුතාලා samsung ගැන කිසිම note එකක් දාලා නැහැ.(ekata tikak riduna). control unit eka එක apple products & blackberry වලට support කියලා highlight කරලා තිබුණට. um personally checked all functions working properly with every God's products(SAMSUNG)

    :yes::yes:



     
    • Like
    Reactions: Sadeepa Arosha

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ ගත්ත නේද එකක්:rolleyes::love:
    ජය වේවා:yes:
    කීයක්‌ උනාද:confused:
    හික්ස් රිදුනද උබට highlight කරලා දාල නැති එකට:dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපිට පුකද උබ බීට්ස් ගත්තා කියලා ??
    scurvy ව copy නොකර ඉදහං බං.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    උබ ගත්ත නේද එකක්:rolleyes::love:
    ජය වේවා:yes:
    කීයක්‌ උනාද:confused:
    හික්ස් රිදුනද උබට highlight කරලා දාල නැති එකට:dull:

    ela ela
    11.gif

    keeyak unada?
    ebay da?


    Mawkiri(මව්කිරි);16975256 said:
    How much?

    mamat eeye pitakotuwen headphone dekak gatta. patta sadde. idapan mama thread ekak danna :lol:

    85.75$ mata weyadam geye 1500/=SLR ayya kenek enakota aran awa....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    අපිට පුකද උබ බීට්ස් ගත්තා කියලා ??
    scurvy ව copy නොකර ඉදහං බං.
    අපිට කියන්ඩ බැහැ සහෝදරයා... උබ ඒක "මට පුකද උබ බීට්ස් ගත්තා කියලා" නිවැරදි කරපන්..
    සිංහල හොඳට ඉඟන ගන්න.. 7,8 වසරවල සිංහල ව්‍යාකරණ ගැබුරට අධ්‍යනය කරන්න....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    මම කලක් යුස් කරා බන් එළකිරි එකේ කොල්ලෙක්ගෙන් ගත්ත එකක්..සුෆිරි ඉතින් 2011 ගත්තේ
    ටාම වැඩ
    :)
    එළ නේද බන් සවුන්ඩ්ස් ගින්දර වගේ තියෙනවා....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    Beats is now owned by Apple :p Samsung goo jarawata ewa match wenne naa

    මොකද බන් match වෙන්නේ නැත්තේ.. සේරම controls ගින්දරවගේ වැඩ. කොටින්ම මගෙ පරණ nokia5530 එකටත් earphone එක වැඩ. අනික් control ටික නැති උනාට....
    2Q==