කෙල්ලට

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    dinner out ekkata gihin necklace ekak wage dunnanam???
    wadi gaanaka ekak one na,

    OW ETH MEKA karanna kalin marry karanne nethi ekaknam wediya denna yanna epa ;) ubata kelawei sira ekaknam best is gold :) gedara ungeth hitha hedei huk yako kolla upan dineta RATHTHARAN malayak aran deelane kiyala :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් හැමෝම වගේ මැජික් මග් දෙනවනේ. ටිකක් කොමන් වැඩි නේ උබ එහනම් මැජික් ගුරුලේත්තුවක් වත් දීපන්

    :lol::lol::lol::lol::lol::lol:

    Ranja film eka pennapan ekkan gihilla :lol:
    :lol::lol::lol:

    අෆ්ෆා මේව දැක්කම හිනාව නවත්තන්න බැහැ....

    මෙහෙමයි ඔයාගේ ගර්ල් මොන පැත්තෙන් දේවල් කලත් ඒවාට ගැලපෙන එකක් දෙන්න පුළුවන්....ඒක අවුලක් නැහැ....ඒක සාපේක්ෂ දෙයක්....

    එත් ඊට වඩා කෙල්ලෙක් උපන්දිනයකට වගේ නම් බලාපොරාත්තු වෙන්නේ පුදුම හිතෙන ලස්සන හිතෙන දෙයක් තමයි......ඒක ගිෆ්ට් එකක් වෙන්නත් පුළුවන් ...
    ලස්සන දේවල් වලට කෙල්ලෝ කැමතියි...එකනේ බුදුහාමුදුරුවොත් කිවුවේ තමන්ගේ නෝනට අලංකාර දේවල් වලින් නිතරම සංග්‍රහ කරන්න කියලා.....කෙල්ලෝ ඒවාට තමයි කැමති.....
    ලස්සන ගැලපෙන ඕන දෙයක් දෙන්න.....අනික ඔයාට එයත් එක්ක මේ වෙනකම් හිටියනම් එයාට නැතිඑත් අස දෙයක් ගැන ඔය එක්ක කියලා ඇති...මතක් කරන්න:yes::yes:
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Matath Dana ganna One Demai Machan, Udema Hithan Awe thread Ekak danna one kiyala, Thank You Machan :yes: uba Thread eka Dammata, Ubage Thread Ekenma Matath Puluwan Ne Goda Yanna, Thanks ! :cool:

    Mama Denna nam yanne First Gift eka nemei Habai :P
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    girlwa lunch ekakata hari dinner ekakata hari ekkan yanna.. :)
    value eken adu deyak unath kmk na eyatama kiyala special wena deyak denna...i mean eyage 4tos dapu mug, t shrt ekaka eyage name eka print karala wage anything.

    cz kaata unath a wage gift ekak hambunama harima sathutak danenawa.. :) :)

    (habai ithin gold jewelleries hoyana ayata nam mewage gift ekak dakkama mala pani hode boy ekka.. :P:rofl: )

    so grlge widiha oya dannawane...so a widihata eyta match wena deyak denna. :) :)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2Q==
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අහන දෙයක් romantic විදියට අහපන්
    නැත්නම් මේකේ උන වද බයිලා දෙන්නේ උබට:dull:
    පෙන්නේ නැද්ද කමෙන්ට් ටික:P
    ඉගෙන ගන්න කෙල්ලෙක්නම්,උබ එකී වැඩිය ඉගෙන ගන්නවට අකමැති උනත් ඝන දෙවි පිළිමයක් වගේ එකක් දීපන්.ඒකිගේ හිත හැදෙන්න:yes::yes::P
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මතක හිටින දෙයක් දීපන්..බැන්ගල් එකක් දුන්නොත් අඩු මුදලින් වැඩේ ශේප්//..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලට අරන් දියං කුඩයක්. එක්කො වැස්සට යන්නපුලුවං. උඹ කුප්ප වැඩක් කරන්න හැදුවම ඒකෙන් ගහන්නත් පුලුවං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    girlwa lunch ekakata hari dinner ekakata hari ekkan yanna.. :)
    value eken adu deyak unath kmk na eyatama kiyala special wena deyak denna...i mean eyage 4tos dapu mug, t shrt ekaka eyage name eka print karala wage anything.

    cz kaata unath a wage gift ekak hambunama harima sathutak danenawa.. :) :)

    (habai ithin gold jewelleries hoyana ayata nam mewage gift ekak dakkama mala pani hode boy ekka.. :P:rofl: )

    so grlge widiha oya dannawane...so a widihata eyta match wena deyak denna. :) :)
    කෙල්ලෙක් මේන්ටේන් රන එකත් ලේසි නෑ නෙහ් :rofl::P
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man nam me lagadi mage kellata Phone ekak aran Dunna :)

    habai ithin Tikak loku ganak mata kela wuna :rofl:

    ube budget ekata suit wena eki asa widihe deyak aran dipan ;)

    Ekka kellawa ekka gihin dress ekak aran dipan