කෙල්ලට

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මචන්ලා..කෙල්ලට උපන්දිනයට දෙන්න හොද තෑග්ගක් කියපන්කො. මීට කලින් තෑගි දීල නැතිනිසා අදහසක් නැතෝ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එකී කරන දේට useful වෙන දෙයක්
    මේසන් වැඩ නම් මනිස් ලෑල්ලක්
    වඩු වැඩ නම් යතු කැටයක්
    it වගේනම් හාඩ් එකක්, ඇස වලට ස්පෙක්ක්ස්, පෙන් , ලැප්
    මහනවනම් ඉදිකටු සෙට් එකක්
    ටීචර් කෙනක් නම් සාරියක්
    ඉගන ගන්න විෂයට අදාළ පොතක්
    කුකරි ක්ලාස් යනවනම් අවන් එකක්

    ඔය වගේ එකී කරන දේට ප්‍රයෝජනවත් දෙයක්

    එත් එක්කම ලස්සන කාඩ් එකක් හරි ඒකිගේ පොටෝ එක ෆ්‍රේම් කරලා, ඒ වගේ අදරේ හිතෙන දේකුත් දීපන්
     
    • Like
    Reactions: Maaaaaal and Roxxx

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එකී කරන දේට useful වෙන දෙයක්
    මේසන් වැඩ නම් මනිස් ලෑල්ලක්
    වඩු වැඩ නම් යතු කැටයක්
    it වගේනම් හාඩ් එකක්, ඇස වලට ස්පෙක්ක්ස්, පෙන් , ලැප්
    මහනවනම් ඉදිකටු සෙට් එකක්
    ටීචර් කෙනක් නම් සාරියක්
    ඉගන ගන්න විෂයට අදාළ පොතක්
    කුකරි ක්ලාස් යනවනම් අවන් එකක්

    ඔය වගේ එකී කරන දේට ප්‍රයෝජනවත් දෙයක්

    එත් එක්කම ලස්සන කාඩ් එකක් හරි ඒකිගේ පොටෝ එක ෆ්‍රේම් කරලා, ඒ වගේ අදරේ හිතෙන දේකුත් දීපන්
    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකී කරන දේට useful වෙන දෙයක්
    මේසන් වැඩ නම් මනිස් ලෑල්ලක්
    වඩු වැඩ නම් යතු කැටයක්
    it වගේනම් හාඩ් එකක්, ඇස වලට ස්පෙක්ක්ස්, පෙන් , ලැප්
    මහනවනම් ඉදිකටු සෙට් එකක්
    ටීචර් කෙනක් නම් සාරියක්
    ඉගන ගන්න විෂයට අදාළ පොතක්
    කුකරි ක්ලාස් යනවනම් අවන් එකක්

    ඔය වගේ එකී කරන දේට ප්‍රයෝජනවත් දෙයක්

    එත් එක්කම ලස්සන කාඩ් එකක් හරි ඒකිගේ පොටෝ එක ෆ්‍රේම් කරලා, ඒ වගේ අදරේ හිතෙන දේකුත් දීපන්
    :yes::yes::yes:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    එත් එක්කම ලස්සන කාඩ් එකක් හරි ඒකිගේ පොටෝ එක ෆ්‍රේම් කරලා, ඒ වගේ අදරේ හිතෙන දේකුත් දීපන්

    මෙන්න මේ කියපු ආදරේ හිතෙන දේ විදියට Magic mug එකත් හොදයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මෙන්න මේ කියපු ආදරේ හිතෙන දේ විදියට Magic mug එකත් හොදයි.

    දැන් හැමෝම වගේ මැජික් මග් දෙනවනේ. ටිකක් කොමන් වැඩි නේ උබ එහනම් මැජික් ගුරුලේත්තුවක් වත් දීපන්
     
    Last edited:

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    එකී කරන දේට useful වෙන දෙයක්
    මේසන් වැඩ නම් මනිස් ලෑල්ලක්
    වඩු වැඩ නම් යතු කැටයක්

    it වගේනම් හාඩ් එකක්, ඇස වලට ස්පෙක්ක්ස්, පෙන් , ලැප්
    මහනවනම් ඉදිකටු සෙට් එකක්
    ටීචර් කෙනක් නම් සාරියක්
    ඉගන ගන්න විෂයට අදාළ පොතක්
    කුකරි ක්ලාස් යනවනම් අවන් එකක්

    ඔය වගේ එකී කරන දේට ප්‍රයෝජනවත් දෙයක්

    එත් එක්කම ලස්සන කාඩ් එකක් හරි ඒකිගේ පොටෝ එක ෆ්‍රේම් කරලා, ඒ වගේ අදරේ හිතෙන දේකුත් දීපන්

    :rofl::rofl::rofl: