මම කටාර් යනවා 10, හෙල්ප් මී...
අසව් අසව් අසව් ...
ඊකේ කොලු සෙට් එක මම මීට කලින් දමන ලද නූල් සදහා හොද ප්‍රතිචාර ලබා දීම ගෑන ස්තූතිවන්ත වෙමි.
මචන්, මම 10 වෙනිදා කුකුලා කරේ තියාගෙන කටාර් එයාර්වේස් එකේ 04:35 ප්ලේන් එකෙ යනවා,මම ප්ලේන් එකක යන පලවෙනි පාර තමයි මෙක.
1) මට එයාර්පෝට් එකෙන් යන්න ඈඩ්වයිස් ටිකක් ඔන.
2) මොනවද යනකොට ගෙනියන්න ඕන දේවල්
3) බර කොච්චර ගෙනියන්න පුලුවන්ද ? (ටිකට් එකේ පෑහෑදිලි නෑ.)
4)එයාර්පෝට් එකට කීය වෙද්දි යන්න ඔනෙද?
තවත් මම දෑනුවත් වෙන්න ඔන දේවල් තියෙනවා නම් කියන්න.
බම්ප් එකකින් හෝ අනුග්‍රහය දක්වන අයට 9 වෙනිදා තෙක් රිප් 7කින් සන්ග්‍රහ කරනු ලෑබේ ...

congrats n bump

lolla