මම කටාර් යනවා 10, හෙල්ප් මී...

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මම කටාර් යනවා 10, හෙල්ප් මී...

    අසව් අසව් අසව් ...

    ඊකේ කොලු සෙට් එක මම මීට කලින් දමන ලද නූල් සදහා හොද ප්‍රතිචාර ලබා දීම ගෑන ස්තූතිවන්ත වෙමි.

    මචන්, මම 10 වෙනිදා කුකුලා කරේ තියාගෙන කටාර් එයාර්වේස් එකේ 04:35 ප්ලේන් එකෙ යනවා,මම ප්ලේන් එකක යන පලවෙනි පාර තමයි මෙක.

    1) මට එයාර්පෝට් එකෙන් යන්න ඈඩ්වයිස් ටිකක් ඔන.

    2) මොනවද යනකොට ගෙනියන්න ඕන දේවල්

    3) බර කොච්චර ගෙනියන්න පුලුවන්ද ? (ටිකට් එකේ පෑහෑදිලි නෑ.)

    4)එයාර්පෝට් එකට කීය වෙද්දි යන්න ඔනෙද?

    තවත් මම දෑනුවත් වෙන්න ඔන දේවල් තියෙනවා නම් කියන්න.

    බම්ප් එකකින් හෝ අනුග්‍රහය දක්වන අයට 9 වෙනිදා තෙක් රිප් 7කින් සන්ග්‍රහ කරනු ලෑබේ ...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    1) මට එයාර්පෝට් එකෙන් යන්න ඈඩ්වයිස් ටිකක් ඔන... Podi ekekgen ahapan

    2) මොනවද යනකොට ගෙනියන්න ඕන දේවල්... Monawath one nae tho adinna redi passport ekai visa ekai ticket ekai geniyapan. ah thawa buro gahanna onennam ara course eka karala inna one.balapan ube visa eka deela mokada karanna one kiyala . eka gahannanam agreement eke copy ekak one if visit visa no need

    3) බර කොච්චර ගෙනියන්න පුලුවන්ද ? (ටිකට් එකේ පෑහෑදිලි නෑ.), around 30-27-20KG baggage hand 7 normal (flight eka anuwa wenas we )

    4)එයාර්පෝට් එකට කීය වෙද්දි යන්න ඔනෙද? flight eka 8pm ekata thiyanawanam 6.30-7 weddiwath air port eke idapan
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මොකක්ද උබ යන Flight එක. Sri Lankan නම් අතේ 7KGක් එක්ක luggage 30KG ඇරන් යන්න පුලුවන්. එහෙ ගිහින් කන්න මොනවා හරි ඇරන් පලයන්. උම්බලකඩ සම්බොල්, හාල්මැස්සො බැදලා වගේ දේවල් ටිකක් ඇරන් පලයන්. මාසයක් දෙකක් යනකල් ඒවා වටිනවා. ගිය ගමන් එහේ දේවල් ගන්න අමාරුයිනේ. ඒ නිසා දත් මදින්න Brush එකක්, සබන්, රේසර්, බෙඩ්ශීට් එකක්, කොට්ට උරයක් වගේ දේවල් ටිකක් දා ගනින්. ඒවා අනිවා ඔන වෙනවා. පලවෙනි පාර යන නිසා පැය 2ක් දෙකහාමාරකට විතර කලින් AirPort එකට පලයන් :yes:
     
    • Like
    Reactions: eshanx

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    1) මට එයාර්පෝට් එකෙන් යන්න ඈඩ්වයිස් ටිකක් ඔන... Podi ekekgen ahapan

    2) මොනවද යනකොට ගෙනියන්න ඕන දේවල්... Monawath one nae tho adinna redi passport ekai visa ekai ticket ekai geniyapan. ah thawa buro gahanna onennam ara course eka karala inna one.balapan ube visa eka deela mokada karanna one kiyala . eka gahannanam agreement eke copy ekak one if visit visa no need

    3) බර කොච්චර ගෙනියන්න පුලුවන්ද ? (ටිකට් එකේ පෑහෑදිලි නෑ.), around 30-27-20KG baggage hand 7 normal (flight eka anuwa wenas we )

    4)එයාර්පෝට් එකට කීය වෙද්දි යන්න ඔනෙද? flight eka 8pm ekata thiyanawanam 6.30-7 weddiwath air port eke idapan

    1) මට එයාර්පෝට් එකෙන් යන්න ඈඩ්වයිස් ටිකක් ඔන... Podi ekekgen ahapan

    දන්නේ නැති එකෙක් යමක් ඇහුවහම උදවු කරපන් සක්කිලි වැඩ කරන්නේ නැතිව
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩුම ගානේ 03:30 am වෙදිවත් යන්න.
    Luggage 40kg වගේ අඩුවෙන් තියාගන්න.
    hand bag ekath 5kg-10kg.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    1) මට එයාර්පෝට් එකෙන් යන්න ඈඩ්වයිස් ටිකක් ඔන... Podi ekekgen ahapan ekata yana para nemei ban, atule gihin karanna ona dewal?

    2) මොනවද යනකොට ගෙනියන්න ඕන දේවල්... Monawath one nae tho adinna redi passport ekai visa ekai ticket ekai geniyapan. ah thawa buro gahanna onennam ara course eka karala inna one.balapan ube visa eka deela mokada karanna one kiyala . eka gahannanam agreement eke copy ekak one if visit visa no need. buro wade hari machan, QS yanne mama training ona une na, adum tikath gatta

    3) බර කොච්චර ගෙනියන්න පුලුවන්ද ? (ටිකට් එකේ පෑහෑදිලි නෑ.), around 30-27-20KG baggage hand 7 normal (flight eka anuwa wenas we ) ela

    4)එයාර්පෝට් එකට කීය වෙද්දි යන්න ඔනෙද? flight eka 8pm ekata thiyanawanam 6.30-7 weddiwath air port eke idapan

    Thank you kolla
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මොකක්ද උබ යන Flight එක. Sri Lankan නම් අතේ 7KGක් එක්ක luggage 30KG ඇරන් යන්න පුලුවන්. එහෙ ගිහින් කන්න මොනවා හරි ඇරන් පලයන්. උම්බලකඩ සම්බොල්, හාල්මැස්සො බැදලා වගේ දේවල් ටිකක් ඇරන් පලයන්. මාසයක් දෙකක් යනකල් ඒවා වටිනවා. ගිය ගමන් එහේ දේවල් ගන්න අමාරුයිනේ. ඒ නිසා දත් මදින්න Brush එකක්, සබන්, රේසර්, බෙඩ්ශීට් එකක්, කොට්ට උරයක් වගේ දේවල් ටිකක් දා ගනින්. ඒවා අනිවා ඔන වෙනවා. පලවෙනි පාර යන නිසා පැය 2ක් දෙකහාමාරකට විතර කලින් AirPort එකට පලයන් :yes:

    Qatar Airway macho...

    thanks advice walata :)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Rep iwarai baya wenna epaaa rep tika hambawenawa bade bath wage tamai :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡

    1) මට එයාර්පෝට් එකෙන් යන්න ඈඩ්වයිස් ටිකක් ඔන... Podi ekekgen ahapan

    දන්නේ නැති එකෙක් යමක් ඇහුවහම උදවු කරපන් සක්කිලි වැඩ කරන්නේ නැතිව

    ah thoda mage rep kepuwe :lol: lolla :rofl: podi ekek kiwwe uba wage ekegen ehewwothnam ridei mokada molayak nae ne yatin thiyana ewa therum ganna tharam :lol: lolla
     
    • Like
    Reactions: akila12345

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,904
    21,150
    113
    oya 4.35 flight eke wadipura yanne transit yana ewun suudu thama
    doha yana ewun inne 4 5 wage anith okkoma wena flight wala yana wa europe usa canada wage

    ubata blue boarding pass eka hambenne
    transit yana ewunta yellow boarding pass eka hambenne

    uba e ticket eka gatthada nathnam normal ticket ekatada ?