LAPTOP ekak tihyenawada?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    My Dear Friends!

    me Configuration thiyena LAPTOP ekak dannawada?

    64 bit, Core i7
    windows 8
    1Tb or higher Hard disk
    2 GB External VGA
    8 GB RAM
    2 mega pixel or more web camera
    DVD 8x
    15' 6'' display LED
    SD Card reader

    Pls Bump for help..
    Thank You friends

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නම්...... :yes:

    Screen Size 17" වගේ ඕනා නම් ඒවත් තියෙනවා.... හැබැයි ඒක නම් HP :eek:

    ආයේ ඉතින් 15.6" වලින් නම් ඩෙල් වලින් දෙන්නම්......

    එහෙමත් නැත්නම් ටොෂිබා i7 දෙන්නම් 4GB Dedicated VGA එක්ක.... ගාන තමා අවුල.... :dull:

    අපි කරන්නේ ඒජන්ට් වොරන්ටි බඩු විතරයි. හෑන්ඩ් කැරි කරපුවා, හොර පාරෙන් ආපුවා නම් කරන්නේ නෑ..... :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙන්නම්...... :yes:

    Screen Size 17" වගේ ඕනා නම් ඒවත් තියෙනවා.... හැබැයි ඒක නම් HP :eek:

    ආයේ ඉතින් 15.6" වලින් නම් ඩෙල් වලින් දෙන්නම්......

    එහෙමත් නැත්නම් ටොෂිබා i7 දෙන්නම් 4GB Dedicated VGA එක්ක.... ගාන තමා අවුල.... :dull:

    අපි කරන්නේ ඒජන්ට් වොරන්ටි බඩු විතරයි. හෑන්ඩ් කැරි කරපුවා, හොර පාරෙන් ආපුවා නම් කරන්නේ නෑ..... :no:
    උත්තරේ දීලා තියෙනවා නෙ..
    අපි කැපුනා :rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දෙන්නම්...... :yes:

    Screen Size 17" වගේ ඕනා නම් ඒවත් තියෙනවා.... හැබැයි ඒක නම් HP :eek:

    ආයේ ඉතින් 15.6" වලින් නම් ඩෙල් වලින් දෙන්නම්......

    එහෙමත් නැත්නම් ටොෂිබා i7 දෙන්නම් 4GB Dedicated VGA එක්ක.... ගාන තමා අවුල.... :dull:

    අපි කරන්නේ ඒජන්ට් වොරන්ටි බඩු විතරයි. හෑන්ඩ් කැරි කරපුවා, හොර පාරෙන් ආපුවා නම් කරන්නේ නෑ..... :no:
    ෂික් අපරාදෙ බිස්නස් එක තෝ කෑව....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙන්නම්...... :yes:

    Screen Size 17" වගේ ඕනා නම් ඒවත් තියෙනවා.... හැබැයි ඒක නම් HP :eek:

    ආයේ ඉතින් 15.6" වලින් නම් ඩෙල් වලින් දෙන්නම්......

    එහෙමත් නැත්නම් ටොෂිබා i7 දෙන්නම් 4GB Dedicated VGA එක්ක.... ගාන තමා අවුල.... :dull:

    අපි කරන්නේ ඒජන්ට් වොරන්ටි බඩු විතරයි. හෑන්ඩ් කැරි කරපුවා, හොර පාරෙන් ආපුවා නම් කරන්නේ නෑ..... :no:

    Mama Dannawa Tech Smart Lanka, Elakiriye Aurudu 5k hitiyane. :yes::yes:

    Wade tyenne meka ganne government ministry ekakata. 2k oone. Shopping procedure eken BID karanne, anika 3 year comprehensive warranty illanawa. HP magulak gatta kalin 10 Laptops. Itin oyalata puluwan weida mehema wadak karanna? hungak welawata main agent lata thamai award wenne.

    Galapena Honda brand ekaka honda model ekak danaena thiya gattoth thora ganna eka lesiyne...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    My Dear Friends!

    me Configuration thiyena LAPTOP ekak dannawada?

    64 bit, Core i7
    windows 8
    1Tb or higher Hard disk
    2 GB External VGA
    8 GB RAM
    2 mega pixel or more web camera
    DVD 8x
    15' 6'' display LED
    SD Card reader

    Pls Bump for help..
    Thank You friends

    Laptop walata quote karala tyenne HP saha Toshiba witarai. :oo:

    mata mathaka hatiyata Hp 30 da mokakda ekakui toshiba Satelite L50 da mokkda ekakui tamai awilla tyenne. :rolleyes:

    Hariyatama heta deatils dannam. Mata hondama Lap eka thora denna. :D

    (uraj athulu Laptop selling, buying experience tyena EK members wetha):yes:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. Toshiba satelite pro L50 -A100x laptop
    2. HP Probook 450 G2 notebook PC

    මේ ලැප් වල PERFORMACE/REVIEWS කොහොමද? මගේ ස්පෙක්ස් වලට ගැලපෙන වෙන බ්‍රැන්ඩ්ස් තියෙනවනම් කියනවද​? ලොකු උදව්වක්...