MSI Cyborg Laptop ekak ganna kiyala

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy

    MSI (Cyborg)| I7 13th Gen -16GB RAM +RTX-4050 6GB VGA -Gaming Lap​

    Laptop ekak ganna kiyala,Progamming,graphic and gaming wada walata
    Laptop eka use karana kawru hari innawada?

    Me laptop eka hodaida?
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම ලග තිබිල ඔය ලැප්ටොප් එකක් දුන්නා 280,000 ගානෙ. ඔක මෙහෙමයි බන් ඩිස්ප්ලේ එක පොඩ්ඩක් අවුල් වගේ මට හිතුන විදියට,cooling fan අතින් නම් රත් වෙන්නෙ නෑ.අනික්වා වගේ ගොඩක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ලග තිබිල ඔය ලැප්ටොප් එකක් දුන්නා 280,000 ගානෙ. ඔක මෙහෙමයි බන් ඩිස්ප්ලේ එක පොඩ්ඩක් අවුල් වගේ මට හිතුන විදියට,cooling fan අතින් නම් රත් වෙන්නෙ නෑ.අනික්වා වගේ ගොඩක්.
    13th gen da? koi kaleda?
     
    • Like
    Reactions: lasankandy

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113

    MSI (Cyborg)| I7 13th Gen -16GB RAM +RTX-4050 6GB VGA -Gaming Lap​

    Laptop ekak ganna kiyala,Progamming,graphic and gaming wada walata
    Laptop eka use karana kawru hari innawada?

    Me laptop eka hodaida?
    මම ලග තිබිල ඔය ලැප්ටොප් එකක් දුන්නා 280,000 ගානෙ. ඔක මෙහෙමයි බන් ඩිස්ප්ලේ එක පොඩ්ඩක් අවුල් වගේ මට හිතුන විදියට,cooling fan අතින් නම් රත් වෙන්නෙ නෑ.අනික්වා වගේ ගොඩක්.
    MSI performance පට්ට. Display අවුල් සීන් එකක් තියනවා.

    Gf63 gl65 i7 10gen use karanawa awlk na
    Display තත්වේ මොකද?
    ------ Post added on Dec 13, 2023 at 11:06 PM
     
    • Like
    Reactions: lasankandy