බදින්න ඉන්නේ කියෙන්ද????

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට මේක දැක්කහම ජෝතිපාලගේ සින්දු දෙකක් මතක් වුනා.:D

    සියලු දෙනාගේම බලාපොරොත්තු එලෙසම සිදු වේවා කියල මම බොක්කෙන් ප්‍රාර්ථනා කරමි.:love::love:

    උබ ගුලි කාලද..??

    එල එල... තැන්කු
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    30 - 31 වගේ! :cool:

    :baffled::baffled::baffled::baffled: නාකි වෙලා..............

    මට ෆිට් වෙන කෙනා එනකම් ඉන්නවා අවුරුදු 50 ගියත් කමක් නැහැ.......:dull:නැත්නම් නම් බදින්නේ නැහැ කවුරු මොනා කිවුවත්:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔයාට ෆිට් වෙන කෙනාට ඔයාව ෆිට් වෙන්නෑ අවුරුදු පනහ පැන්නාම..:sorry:
    මගේ අනාවැකිය නම් ඔයා මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ කසාඳ බඳිනවා..:yes:
    :rofl:

    උබ දන්නවනේ මේ සතාගේ හැටි,,,, :D:D
    ඒ වුණාට පුතේ ජන්ඩි නොන්ඩි වෙන වෙලාවල් තියෙනවනේ..:rofl:

    අපේ තාත්තා නම් කියන්නෙ "අනුගත වෙයන් නැත්තං මැරියං" කියාලා..:dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :baffled::baffled::baffled::baffled: නාකි වෙලා..............

    මට ෆිට් වෙන කෙනා එනකම් ඉන්නවා අවුරුදු 50 ගියත් කමක් නැහැ.......:dull:නැත්නම් නම් බදින්නේ නැහැ කවුරු මොනා කිවුවත්:angry:

    නාකි වෙලා නෑ! එතකොට තමා ඇඟ ටිකක් මහත් වෙලා cut වෙලා මං පරිනත පුද්ගලයෙක් වෙන්නේ! :cool: :P :D අපි කොල්ලොනේ! 50 පැන්නත් කොල්ලා වගේ! කෙල්ලෝ තමා 28 පන්න ගමන් නාකි වෙන්නේ! :lol:

    50 වෙනකම් ඉන්නවා කිවුවා???? හම්බෙයි ඉන්න! කල් ඉකුත් වේගෙන එනකොට අම්මලා බලෙන් හරි බන්දලා දෙයි පාරේ යන එකෙකුට හරි! :lol:
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    :baffled::baffled::baffled::baffled: නාකි වෙලා..............

    මට ෆිට් වෙන කෙනා එනකම් ඉන්නවා අවුරුදු 50 ගියත් කමක් නැහැ.......:dull:නැත්නම් නම් බදින්නේ නැහැ කවුරු මොනා කිවුවත්:angry:

    :yes::yes::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාට ෆිට් වෙන කෙනාට ඔයාව ෆිට් වෙන්නෑ අවුරුදු පනහ පැන්නාම..:sorry:
    මගේ අනාවැකිය නම් ඔයා මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ කසාඳ බඳිනවා..:yes:
    :rofl:

    අපේ තාත්තා නම් කියන්නෙ "අනුගත වෙයන් නැත්තං මැරියං" කියාලා..:dull:
    naha man kiwuwe awurudu 50 hari innawa kiyala......thaththage kathawa nam aththa............:yes::love:

    නාකි වෙලා නෑ! එතකොට තමා ඇඟ ටිකක් මහත් වෙලා cut වෙලා මං පරිනත පුද්ගලයෙක් වෙන්නේ! :cool: :P :D අපි කොල්ලොනේ! 50 පැන්නත් කොල්ලා වගේ! කෙල්ලෝ තමා 28 පන්න ගමන් නාකි වෙන්නේ! :lol:

    50 වෙනකම් ඉන්නවා කිවුවා???? හම්බෙයි ඉන්න! කල් ඉකුත් වේගෙන එනකොට අම්මලා බලෙන් හරි බන්දලා දෙයි පාරේ යන එකෙකුට හරි! :lol:
    :angry::angry: ewa koheda...........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    naha man kiwuwe awurudu 50 hari innawa kiyala......thaththage kathawa nam aththa............:yes::love:
    ඔයාට හෙට ඉඳන් PM එන ප්‍රමාණය සියයට පන්සීයකින් ඉහළ යනවා කියලා මං අනාවැකි පල කරනවා..:love: එතනින් එක්කෙනෙක් තෝරගන්න..:D

    (දැනටම සෙට් වෙලාද කියන්නත් බෑ)

    මගෙ හම කලු වුනාට ලේ සුදු
    ආස නෑ මම දැන් නම් වම්බොටු
    ඕන නෑ මට ලංකන් කලු බඩු
    හරියන්නෙ උඹ විතරයි කෙල්ලේ සුදු
    :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාට හෙට ඉඳන් PM එන ප්‍රමාණය සියයට පන්සීයකින් ඉහළ යනවා කියලා මං අනාවැකි පල කරනවා..:love: එතනින් එක්කෙනෙක් තෝරගන්න..:D

    (දැනටම සෙට් වෙලාද කියන්නත් බෑ)

    oya kiwuwe...........:rolleyes::rolleyes::rolleyes: ane dewiyo meken nam set karaganne nathoo:sorry::sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    oya kiwuwe...........:rolleyes::rolleyes::rolleyes: ane dewiyo meken nam set karaganne nathoo:sorry::sorry:

    ආ.. crazybuddy ට "අනේ දෙයියෝ" කියලා කතා කරලා! :shocked:
    crazybuddy බෝසාගෙන් කන්න තමා! (බත් වෙනුවට කන්ඩෙන්සර්) :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oya kiwuwe...........:rolleyes::rolleyes::rolleyes: ane dewiyo meken nam set karaganne nathoo:sorry::sorry:
    ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..:dull:

    ආ.. crazybuddy ට "අනේ දෙයියෝ" කියලා කතා කරලා! :shocked:
    crazybuddy බෝසාගෙන් කන්න තමා! (බත් වෙනුවට කන්ඩෙන්සර්) :D
    මට නෙමේ දෙවියො කිව්වෙ.. එයාගෙ වෙන්ඩ මහත්තයට..:sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..:dull:

    චාමලියා ඉවරයි අදින් පස්සේ! :P :lol:

    මට නෙමේ දෙවියො කිව්වෙ.. එයාගෙ වෙන්ඩ මහත්තයට..:sorry:

    :D :D :D
     
    ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..:dull:

    මට නෙමේ දෙවියො කිව්වෙ.. එයාගෙ වෙන්ඩ මහත්තයට..:sorry:

    මු ලැජ්ජාවේ ඇබරෙනවා නේ :P