මට මේක දැක්කහම ජෝතිපාලගේ සින්දු දෙකක් මතක් වුනා.
සියලු දෙනාගේම බලාපොරොත්තු එලෙසම සිදු වේවා කියල මම බොක්කෙන් ප්රාර්ථනා කරමි.
උබ ගුලි කාලද..??
එල එල... තැන්කු
මට මේක දැක්කහම ජෝතිපාලගේ සින්දු දෙකක් මතක් වුනා.
සියලු දෙනාගේම බලාපොරොත්තු එලෙසම සිදු වේවා කියල මම බොක්කෙන් ප්රාර්ථනා කරමි.
30 - 31 වගේ!![]()

නාකි වෙලා..............
නැත්නම් නම් බදින්නේ නැහැ කවුරු මොනා කිවුවත්
30 - 31 වගේ!![]()

නාකි වෙලා..............
මට ෆිට් වෙන කෙනා එනකම් ඉන්නවා අවුරුදු 50 ගියත් කමක් නැහැ.......නැත්නම් නම් බදින්නේ නැහැ කවුරු මොනා කිවුවත්
![]()

උබ දන්නවනේ මේ සතාගේ හැටි,,,,![]()

නාකි වෙලා..............
මට ෆිට් වෙන කෙනා එනකම් ඉන්නවා අවුරුදු 50 ගියත් කමක් නැහැ.......නැත්නම් නම් බදින්නේ නැහැ කවුරු මොනා කිවුවත්
![]()
අපි කොල්ලොනේ! 50 පැන්නත් කොල්ලා වගේ! කෙල්ලෝ තමා 28 පන්න ගමන් නාකි වෙන්නේ! 

naha man kiwuwe awurudu 50 hari innawa kiyala......thaththage kathawa nam aththa............ඔයාට ෆිට් වෙන කෙනාට ඔයාව ෆිට් වෙන්නෑ අවුරුදු පනහ පැන්නාම..
මගේ අනාවැකිය නම් ඔයා මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ කසාඳ බඳිනවා..
අපේ තාත්තා නම් කියන්නෙ "අනුගත වෙයන් නැත්තං මැරියං" කියාලා..![]()

නාකි වෙලා නෑ! එතකොට තමා ඇඟ ටිකක් මහත් වෙලා cut වෙලා මං පරිනත පුද්ගලයෙක් වෙන්නේ!![]()
![]()
අපි කොල්ලොනේ! 50 පැන්නත් කොල්ලා වගේ! කෙල්ලෝ තමා 28 පන්න ගමන් නාකි වෙන්නේ!
50 වෙනකම් ඉන්නවා කිවුවා???? හම්බෙයි ඉන්න! කල් ඉකුත් වේගෙන එනකොට අම්මලා බලෙන් හරි බන්දලා දෙයි පාරේ යන එකෙකුට හරි!![]()

ewa koheda...........naha man kiwuwe awurudu 50 hari innawa kiyala......thaththage kathawa nam aththa............![]()
එතනින් එක්කෙනෙක් තෝරගන්න..
ඔයාට හෙට ඉඳන් PM එන ප්රමාණය සියයට පන්සීයකින් ඉහළ යනවා කියලා මං අනාවැකි පල කරනවා..එතනින් එක්කෙනෙක් තෝරගන්න..
(දැනටම සෙට් වෙලාද කියන්නත් බෑ)

ane dewiyo meken nam set karaganne nathoo

oya kiwuwe...........ane dewiyo meken nam set karaganne nathoo
![]()

ewa koheda...........

oya kiwuwe...........ane dewiyo meken nam set karaganne nathoo
![]()

ආ.. crazybuddy ට "අනේ දෙයියෝ" කියලා කතා කරලා!![]()
crazybuddy බෝසාගෙන් කන්න තමා! (බත් වෙනුවට කන්ඩෙන්සර්)![]()

ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..
චාමලියා ඉවරයි අදින් පස්සේ!![]()
මට නෙමේ දෙවියො කිව්වෙ.. එයාගෙ වෙන්ඩ මහත්තයට..