බදින්න ඉන්නේ කියෙන්ද????

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    ඔව් බං මංගල යෝජනා එයි හිටු කියලා.. :(
    ​

    කෑප්ටන් Jack Sparrow;16981789 said:
    දෙයියෝ? :rofl::rofl::rofl::rofl:​
    කාටද උඹ දෙයියො කිව්වෙ..? :baffled:
    ​

    කෑප්ටන් Jack Sparrow;16981795 said:
    මු ලැජ්ජාවේ ඇබරෙනවා නේ :P​
    ඔව් බං කෙල්ලෙක් එක්කනේ කතා කරන්නෙ.. මං ලැජ්ජකාරයා..:sorry:
    ​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    ඔයාට ෆිට් වෙන කෙනාට ඔයාව ෆිට් වෙන්නෑ අවුරුදු පනහ පැන්නාම..:sorry:
    මගේ අනාවැකිය නම් ඔයා මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ කසාඳ බඳිනවා..:yes:
    :rofl:

    ​


    ඒ වුණාට පුතේ ජන්ඩි නොන්ඩි වෙන වෙලාවල් තියෙනවනේ..:rofl:

    අපේ තාත්තා නම් කියන්නෙ "අනුගත වෙයන් නැත්තං මැරියං" කියාලා..:dull:
    ​
    :baffled::baffled:
    :D
    නාකි වෙලා නෑ! එතකොට තමා ඇඟ ටිකක් මහත් වෙලා cut වෙලා මං පරිනත පුද්ගලයෙක් වෙන්නේ! :cool: :P :D අපි කොල්ලොනේ! 50 පැන්නත් කොල්ලා වගේ! කෙල්ලෝ තමා 28 පන්න ගමන් නාකි වෙන්නේ! :lol:

    50 වෙනකම් ඉන්නවා කිවුවා???? හම්බෙයි ඉන්න! කල් ඉකුත් වේගෙන එනකොට අම්මලා බලෙන් හරි බන්දලා දෙයි පාරේ යන එකෙකුට හරි! :lol:
    :confused::confused:
    :D
    :sorry: ඕකා එහෙමට කුප්පයා බං.
    කිව්වා වගේම කරයිද කියන්නත් බෑ.
    :angry: :dull::baffled:

    :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    oya kiwuwe...........:rolleyes::rolleyes::rolleyes: ane dewiyo meken nam set karaganne nathoo:sorry::sorry:
    :dull::dull:
    :dull::dull::dull:
    ඔය බයිලා හරියන්නේ නෑ තව අවුරුදු 4 කින් පස්සේ! :lol:
    :baffled:
    ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..:dull:
    ​


    මට නෙමේ දෙවියො කිව්වෙ.. එයාගෙ වෙන්ඩ මහත්තයට..:sorry:
    ​
    :D:D
    :D:D:D
    කෑප්ටන් Jack Sparrow;16981795 said:
    මු ලැජ්ජාවේ ඇබරෙනවා නේ :P​

    :rofl::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    :D:D
    :rofl::rofl::rofl:
    ඔව් බං මංගල යෝජනා එයි හිටු කියලා.. :(
    ​


    කාටද උඹ දෙයියො කිව්වෙ..? :baffled:
    ​


    ඔව් බං කෙල්ලෙක් එක්කනේ කතා කරන්නෙ.. මං ලැජ්ජකාරයා..:sorry:
    ​
    :lol::lol::lol: උබ අපිටනේ ඕවා කියන්නේ.... නේද බඩියෝ..
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    කෙල්ලට නෙමෙයි බන් උබට වයස හරි ගියහම බදපන්... 27 - 30 වගේ තම මගේ aim එක... කලින් බැදලා අඩුම ගානේ ජොයින්ට් එකක්වත් ගහන්න වෙන්නේ නැහැ මහේ කෙල්ල එක්ක නම්...........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    කෙල්ලට නෙමෙයි බන් උබට වයස හරි ගියහම බදපන්... 27 - 30 වගේ තම මගේ aim එක... කලින් බැදලා අඩුම ගානේ ජොයින්ට් එකක්වත් ගහන්න වෙන්නේ නැහැ මහේ කෙල්ල එක්ක නම්...........

    කෙල්ල එක්ක ගහන්නේ නැතුව හොරෙන් ගහපන්:D:D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,685
    11,531
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:

    අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..

    රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..
    ​
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :lol::lol::lol::lol:

    අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..

    රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..
    ​
    ubatat akama tamai kiyanna tiyanne ban:P
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :lol::lol::lol::lol:

    අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..

    රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..
    ​

    Ugath unata buddiyak nathi eke wipake,lankawe eduction eke tharama thama.
    muta danwath mole padunoth hodai
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    10360914_754461357951490_6111433861361320149_n.jpg
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    දැන් දෙන්නටම 25 යි.. 2017 මුල බඳිනවා.. කෙල්ලගෙ අප්පුච්චා තාම සීන් 1 දන්නේ නෑ නොවෑ..

    :P:P:P:P:P:P:P:P:P:P:P