හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

    pulsar club එකේ සාමාජිකයෙක් වන හරිදු ඊයේ දින හවස කසිප්පු කාලක් ගසා ඔහුගේ පප්‍පා gn එකෙන් කොට්ටක් පනින්න යනකොට ලස්සන කෙලි පොඩිත්තෙක් පොරව හප්පලා. :dull:

    අපිට ආරංචි ආවේ නම් පාරේ කෙල්ලක් දිහා බලලා හැප්පුනා කියලා. දැන් ඔන්න කකුල කඩාගෙන කළුබෝවිල hospital එකේ ඉන්නවා.

    බලන්න යන කට්ටිය කසිප්පු කාලක් ගෙනියනවා නම් මිනිහා ගොඩක් සතුටු වෙයි...

    යන අය uraj මාමා ව අමතන්න



    3329fcy.jpg

    http://www.elakiri.com/forum/member.php?u=153518


    iqx7xl.jpg
    168zbbr.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙට් වෙල් සූන් කසිප්පුවෝ....... අනිත් එවුන්ට කල්පනාවෙන් පදපන් කියලා ලොරි ටෝක් දෙන උඹම අන්තිමේ ඇනගත්තා නේද.......?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉක්මනින් කසිප්පු බිස්නස් එක ආයේ පටන් ගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා