ඉක්මනට සනීප වෙලා කසිප්පු පෙරපන් කසිප්පුවෝ..... ඉංගිරිය පැත්තේ උන් උඹේ කසිප්පු නැතුව වේලෙනවලු......![]()
කසිප්පුවා බලන්න යන්න ඕනි

ජන්තු අයියා;16984447 said:මලයව බලන්න යන්න ඕනේ බං..මට ඉතිං පාන්දර තමයි පුළුවන්..කියපන්කො පාන්දර එහෙම යන උන ඉන්නවද කියලා..
හෙට උදේ නෙවේ, අනිද්දා (සෙනසුරාදා) උදේ යමුද......??



