crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙවත් හොයන්න ඕනි නෑ.. එළකිරියෙම තියෙනවා..
    මේ මං අප්ලෝඩ් කරපු ටිකක්.. මෙතනින් ගන්න.. කොලිටියට තියෙනවා..

    නුර්ති නාඩගම් ගී එකතුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1537987

    මෙන්න ඔයාට වන්නම් දහඅට ඕනි නම් මෙතනින් ගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1538138


    :yes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    ow oya depuwa hodai aiye.

    tawa help ekak oni karadarayak natnam :-)

    oya kohomada oywage pusage picture ekak dagena inne?
    mata dana widiya kiyala dennako.

    kohomada oya wage lokuwata akuru liyanne?
    oya eka eka munawal danne kohomada?
    sinhalen liyanne kohomada?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow oya depuwa hodai aiye.

    tawa help ekak oni karadarayak natnam :-)

    oya kohomada oywage pusage picture ekak dagena inne?
    mata dana widiya kiyala dennako.

    kohomada oya wage lokuwata akuru liyanne?
    oya eka eka munawal danne kohomada?
    sinhalen liyanne kohomada?
    අම්මෝ...... ඔය ටිකට උත්තර දෙන්න ගියොත් සැහෙන වෙලාවක් යයි දුවේ.. මං හොදම වැඩක් කියන්නද..? මෙන්න මේ ත්‍රේඩ් එක මුල ඉඳලා අගට වෙනකම්ම කියවන්න නිදහස් වෙලාවක.. ඔයාට දැනගන්න පුළුවන් හැම දෙයක්ම..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    ඔන්න තියෙනවා.. ඕකෙ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් සරල විදියට කියලදීලා තියෙනවා..:D

    තියෙනවා නම් පිංතූරයක් දෙන්න හදලා දෙන්නම් ඔය මං දාන් ඉන්න පූසාව දාපු තැනට දාන්න..:yes:

    නැත්තං ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා ඕනි තරම්..:cool: