gold buying from pettah

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,864
    1,002
    113
    mata ada gold coin ekak ganna ona. pettah wala trusted shops monada thiyenne? thawa monada mama consider karanna ona buy karanakota. first time buy karanna yanne
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,454
    18,558
    113
    35
    Spain
    ලංකා බැංකු ශාඛාවෙන් ගනින්. සහතික කරපු එකක් ලැබෙයි. ඔය පැත්තේ ජුවලරි ෂොප් ගැන මන් මෙලෝ දෙයක් දන්නේ නෑ. එත් රෙපියුටබ්ල් ඒවා ඉතින් හොඳ ඇති
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    625
    113
    United States
    පෙට්ටා වල Sea Street පැත්තේ හොඳ නමක් තියෙන කඩේකින්ම ගන්න, අද දවසේ රන් මිලයි purity එකයි අනිවාර්යයෙන්ම check කරන්න.
    බිල්පතයි buy-back කොන්දේසි ටිකයි පැහැදිලිව අරගෙනම එන්න.
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,864
    1,002
    113
    පෙට්ටා වල Sea Street පැත්තේ හොඳ නමක් තියෙන කඩේකින්ම ගන්න, අද දවසේ රන් මිලයි purity එකයි අනිවාර්යයෙන්ම check කරන්න.
    බිල්පතයි buy-back කොන්දේසි ටිකයි පැහැදිලිව අරගෙනම එන්න.
    Purity kiwwe mokakda bn. Ada ravi eken ahuwama kiwwa ntb amex 36m 0 interest ganna puluwan kiyala. Devi eke ehema option ekak na
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,579
    27,137
    113
    Kandy
    ලංකා බැංකු ශාඛාවෙන් ගනින්. සහතික කරපු එකක් ලැබෙයි. ඔය පැත්තේ ජුවලරි ෂොප් ගැන මන් මෙලෝ දෙයක් දන්නේ නෑ. එත් රෙපියුටබ්ල් ඒවා ඉතින් හොඳ ඇති
    oni ekaka tiyeda machan main town wala tiyena branch walin