ඔය මඟුල ඉවරයක් වෙන්නෙ නැද්ද බං මේ කපේක.. එනවා එනවා ඉවරයක් නෑනෙ..
මම ඕකෙ මුල් එක ගහන්න ට්‍රයි කලා.. පට්ට අමාරුයිනේ..

mula eka amaruyi ban..![]()
aluth ewa patta lesiyi![]()
ඔය මඟුල ඉවරයක් වෙන්නෙ නැද්ද බං මේ කපේක.. එනවා එනවා ඉවරයක් නෑනෙ..
මම ඕකෙ මුල් එක ගහන්න ට්‍රයි කලා.. පට්ට අමාරුයිනේ..

උඹ මුල් එක කිව්වේ මේකද?
![]()
ඉස්සර මේක ගහල තියනව. 1st level එකවත් ඉවර කරගන්න බැරි උනා.![]()
mage palaweni game eka. Prince of persia yako. 60 minutes walin iwara karanna oni. patta game eka oi. anthimata princess gawata giyama mara athal ekak e kale thibbe. mata aurudu 6k athi

සිරාවට, ඒ කාලෙ dos games වල මාර ආතල් එකක් තිබ්බේ.![]()
ඔය මඟුල ඉවරයක් වෙන්නෙ නැද්ද බං මේ කපේක.. එනවා එනවා ඉවරයක් නෑනෙ..
මම ඕකෙ මුල් එක ගහන්න ට්‍රයි කලා.. පට්ට අමාරුයිනේ..

අපෝ බං මං ඒක සතියකට වඩා ගැහුවා.. අර අශ්වයෙක්ගෙ පිටේ නැගලා කෙලමෝලෙන් යන්න තියෙන්නෙ.. එපා වෙනවා..
ඕකෙ එකේ ඉඳන් පිළිවෙලට නම් ටික කියාපංකො සත්තලං..
Assassin's Creed - Brotherhood එක හොයාගෙන ගහපන්...උබ Assassin's Creed පිස්සෙක් වෙන එක වෙනවාමයි....![]()
ayeth gahanna patan gaththa 

ඔය මඟුල ඉවරයක් වෙන්නෙ නැද්ද බං මේ කපේක.. එනවා එනවා ඉවරයක් නෑනෙ..
මම ඕකෙ මුල් එක ගහන්න ට්‍රයි කලා.. පට්ට අමාරුයිනේ..

mata nan ac2 thamai allalama giyeayeth gahanna patan gaththa
black flag thamai series eken apu gonma game eka meloma rahak na
aluth ekath tikak gon patai![]()
ජින්තුවා;16984463 said:mokakda unity da? Rogue ekanam enne PS & xbox only..

then unity and DLCsAssassin's Creed
Assassin's Creed II
Assassin's Creed: Brotherhood
Assassin's Creed: Revelations
Assassin's Creed III
Assassin's Creed IV: Black Flag