මට AL උදව්වක් ඕන යාලුවනේ

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
මට AL උදව්වක් ඕන යාලුවනේ

මට AL උදව්වක් ඕන යාලුවනේ :D
ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් විෂයක් කියන්නකෝ . ගොඩක් වෙලාව නම් නෑ . :P
ඩිග්රි එක කරන ගමන් ආයේ කරන්නේ . ඩිග්රි එකට S 3ක් ඕන හන්දා .:baffled:
මම කරන අනිත් විෂයන් දෙක Bio , IT ..:love:
පන්ති නොයා , කඩෙන් පොත් අරන් , නෝට් හොයන් කරන්න පුළුවන් එකක් තමයි ඕන . ;)
S එකක් දාගත්තනම් ඇති .. Art වගේ ගොඩක් පාඩම් කරන්න තියන ඒවාට නම් වෙලාව නෑ .:yes:

1585b9z.jpg
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දේශපාලන විද්‍යාව කරපන්.
හරිම ලේසි!
මොලේ ඕනෙම නෑ!
පාඩම් කරන්න ඕනෙත් නෑ!
 

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    mama danna widihata nam padam nokara goda yanna widihak na bro
    try karpan "Geography" wage eke z'ekat hodai shape eke goda da ganna puluwan
    Good Luck
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    පාඩම් නොකර :confused:
    Geography වගේ විෂයක් හොදයි කියල මට හිතෙන්නේ.. :) සමබරව තියෙන විෂයක්.. Z අගයත් වැඩි කියනව.. :)