මට AL උදව්වක් ඕන යාලුවනේ
මට AL උදව්වක් ඕන යාලුවනේ
ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් විෂයක් කියන්නකෝ . ගොඩක් වෙලාව නම් නෑ .
ඩිග්රි එක කරන ගමන් ආයේ කරන්නේ . ඩිග්රි එකට S 3ක් ඕන හන්දා .
මම කරන අනිත් විෂයන් දෙක Bio , IT ..
පන්ති නොයා , කඩෙන් පොත් අරන් , නෝට් හොයන් කරන්න පුළුවන් එකක් තමයි ඕන .
S එකක් දාගත්තනම් ඇති .. Art වගේ ගොඩක් පාඩම් කරන්න තියන ඒවාට නම් වෙලාව නෑ .

සමබරව තියෙන විෂයක්.. Z අගයත් වැඩි කියනව..