මේ song එක challengers සිංහල ෆිල්ම් එකේ song එකක් . මේකත් අරන් තියෙන්නේ tamil film එකකින්.දෙකම අහලා බලන්න .මටනම් සිංහල එක ලස්සනයි . කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ , අනුන්ගේ melody එකක්නේ .
මෙන්න සිංහල එක
මෙන්න tamil එක
හැබැයි මචංලා මේ tamil song එකෙන් පොඩි කොටසයි සිංහළ එකට අරන් තියෙන්නේ . කොහොම කරත් මටනම් ලස්සන සිංහළ එක . බාචි ඇඬෙන්න කියනවා .
මෙන්න tamil එක
මෙන්න සිංහළ එක
Menna Hindi Original Song eka
Menna Sinhala Copy