ජන්තු අයියා;16987196 said:මේක මරු ත්‍රෙඩ් එක ඕයි..හිනා කාලා මැරෙනවා මේවා කියෙව්වම..![]()
උබේ අවතාරේ දැක්කහම මට හැම වෙලේම ගේ කොල්ලන්ව මතක වෙනවා බන්.සත්තයි

ජන්තු අයියා;16987196 said:මේක මරු ත්‍රෙඩ් එක ඕයි..හිනා කාලා මැරෙනවා මේවා කියෙව්වම..![]()

සෙක්ස් ගැන සහ ළමයි හම්බවෙන විදිය දැනගත්තෙ නම් අපේ ඉස්කෝලෙ පිට්ටෙනිය පල්ලෙහා තියෙනවා කැළයක්.. අපි ඒකට කියන්නෙ ලෙබ්බෙ කැලේ කියලා.. ඇටකිච්චොන් ඇරෙන්න අනිත් හැම එකාම දන්නවනේ ඉස්සර වැල පත්තර තිබුණා.. අපිට වඩා වැඩිමල් උන් වැල පත්තර ගෙනත් කියවලා ඔය කැලේ ගස් අස්සෙ ගහලා යනවා.. ඕකෙ ඉස්සර කතාවක් ගියා රාත්‍රිය උණුසුම් කියලා.. ඒ කතාවෙ තිබුනා ඔය සෙක්ස් කරන තැන ඉඳලා ළමයි හම්බවෙන සීන් පවා.. වැල බලනවට වඩා වැල පත්තරයක් කියවන එක රසවත්.. ඒ රසේ කියවපු උන් දන්නවා.. අන්න එහෙමයි මං සෙක්ස් සහ ළමයි හම්බවෙන විදිය දැනගත්තෙ..
එතකොට මං හත වසරෙ වගේ..
මොකුත් හිතුනෙ නෑ.. හැබැයි මං දැන්න හිටියෙ බඩ පළලා තමයි හැම ළමයම ගන්නෙ කියලා.. අතනින් හම්බවෙනවා කියලා මං දැනගත්තෙ අට වසරෙදි විතර.. එදා නම් ටිකක් පුදුම හිතුනා..



වැල බලනවට වඩා වැල පත්තරයක් කියවන එක රසවත්.. ඒ රසේ කියවපු උන් දන්නවා..



). ඊට පස්සේ එතන පත්තර විකුනපු එකාට මම ගිහින් "මධුසර එකක් දෙන්න" කියපුවහම මේකා ටිකක් කල්පනා කරලා එහෙම මට Sunday Observer එකක් දුන්නා. මුට මධුසර කියන එක හිමින් කියනකොට ඇහෙන්න ඇත්තේ Sunday Observer කියල. ආයේ එපා කියන්නයෑ ඉතින් අරන් ආවා 
මම තවමත් ඔය ගැන වැඩිය දන්නේ නෑ
ඔයාල කියන්නේ අර චු කරන ඒකෙන ළමයි හම්බවෙනවයි කියලද
කැක්ක පැත්තෙන් නෙවෙයිද ළමයි හම්බ වෙන්නේ
දන්නා කෙනෙක් කියල දෙනවද![]()
කක්ක පැත්තෙන් හම්බවෙන්නෙ නෑ බොලෙ මම හිතන්නෙඔයා කියන්නෙත් එතකොට කක්ක පැත්තෙන් නෙවෙයි ළමයි හම්බ වෙන්නේ කියලද
ඔය කියන පත්තර බැලුවොත් මටත් ඒවා ඉගෙන ගන්න පුළුවන් වෙයිද
අනේ මට කවුරුත් මේ ගැන කියල දෙන්නේ නෑනේ![]()


මේ ත්‍රෙඩ් එකෙ දලා තියනවා දක්කා.


ඔයා කියන්නෙත් එතකොට කක්ක පැත්තෙන් නෙවෙයි ළමයි හම්බ වෙන්නේ කියලද
ඔය කියන පත්තර බැලුවොත් මටත් ඒවා ඉගෙන ගන්න පුළුවන් වෙයිද
අනේ මට කවුරුත් මේ ගැන කියල දෙන්නේ නෑනේ![]()
ඉස්සර තිබුන පත්තරයක් "මධුසර" කියල. නුවර ටවුන් එකේ හිටිය දෙමළ ආච්චි කෙනෙක් පත්තර විකුණන. එයට ගිහින් shape එකේ කිව්වහම "ආච්චි මධුසර එකක් දෙන්න කියල" මහා අමුතු හිනාවක් දාල දෙනවා
පස්සේ ඒ ආච්චි එතනින් ගියා(ගියාද පොලිසියෙන් අල්ලන් ගියාද දන්නේ නෑ). ඊට පස්සේ එතන පත්තර විකුනපු එකාට මම ගිහින් "මධුසර එකක් දෙන්න" කියපුවහම මේකා ටිකක් කල්පනා කරලා එහෙම මට Sunday Observer එකක් දුන්නා. මුට මධුසර කියන එක හිමින් කියනකොට ඇහෙන්න ඇත්තේ Sunday Observer කියල. ආයේ එපා කියන්නයෑ ඉතින් අරන් ආවා
![]()

බ්ලොග් එක ඌ නැවැත්තුවා ඌටම එපාවෙලා..
හපොයි;16987479 said:කක්ක පැත්තෙන් හම්බවෙන්නෙ නෑ බොලෙ මම හිතන්නෙ
බඩ පලලත් ගන්නවාලුමේ ත්‍රෙඩ් එකෙ දලා තියනවා දක්කා.
පත්තල වල විත්තල දලා නෑ අයියා...එවායේ තියෙන්නේ අක්කලා ඇන්ටිලා අදුන් නැතුව ඉන්න එවයි,අස්සයා ගොන් ටික් ටික් කලන එව්ව විතලයි.![]()
මට PM එකක් දාන්නකෝ මල්ලි, මං ඔයාට කියලා දෙන්නම්![]()




හපොයි;16987479 said:කක්ක පැත්තෙන් හම්බවෙන්නෙ නෑ බොලෙ මම හිතන්නෙ
බඩ පලලත් ගන්නවාලුමේ ත්‍රෙඩ් එකෙ දලා තියනවා දක්කා.
පත්තල වල විත්තල දලා නෑ අයියා...එවායේ තියෙන්නේ අක්කලා ඇන්ටිලා අදුන් නැතුව ඉන්න එවයි,අස්සයා ගොන් ටික් ටික් කලන එව්ව විතලයි.![]()




ඉස්සරම ඕවා විකුණන්න එච්චරම අවුලක් නෑ බං.. ගොඩක් කඩවල් වල තිබුණා.. ඒ වුණාට ඉස්සර අපිට දෙන්නෙ නෑ අපේ ඉස්කෝලෙ ලොකු උන් නම් ගේනවා.. අපි ඒවා තමා බලන්නෙ.. වැල බලනවට වඩා ෆන් එකක් තියෙනව ඒකෙ..
ඉස්සර මාත් වැල කතා ලිව්වා.. දැන් ඒ බ්ලොග් එක නෑ.. පොන්නයො වගයක් අම්මට හු#න ඒවයි, අක්කට-නංගිට හු#න ඒවයි, කොල්ලො ගහන ඒවයි දැම්මා..බ්ලොග් එක ඌ නැවැත්තුවා ඌටම එපාවෙලා..

ඉස්පිරිතාලෙන් දෙනවා කියල..
තව දෙවියෝ දෙනවා කියලත් හිතන් හිටිය කාලයක්..
හරියට දැනගත්තේ 8 වසරේදී.. යාලුවෙක් කිවේ.. පස්සේ ගොඩක් දේවල් කියල දුන්න පන්තියේ sir ම.. health වලට..
උබලට 10,11 වසරේදී science claz එකේ ප්‍රජනන පද්ධතිය කරද්දී මතකද.. කොල්ලෝ කෙල්ලන්ගේ මුන දිහා බලනවා කන්න වගේ.. උන් අබරෙනවා එකසිය ගානට..


.බාබාලා නැතිලු
.ඉතින් මේ අය දස අතේ එක එක තාලවලට ගිහින් අන්තිමට ඉසිරිපිරිතාලවට දොස්තර කෙනෙක් හම්බුවෙන්නත් ගියාලු
.ඒත් නෑලු
.අනිතිමට දෙවාල වලටත් ගිහින් දෙවියන්ට කන්නලව් කරාලු
.අන්තිමට කොමහාරි ටික කාලයක් යන කොට ගැනි ප්‍රෙගනන්ට් ලු
.ඔන්න ඉතින් බබෙක් හම්බවෙන්නලු
.ටික කාලයක් ගිහින් බබා හම්බවුනාලු
.දැන් ගෑනිට හරි හැපී
.ගැනි ගම වටෙ බබාවත් අරගෙන යනවාලු "දෙයියො දුන්න බබා මේන්න,දෙයියො දුන්න බබා මේන්න" කිය කිය
.මිනිහට හරි නොන්ඩියලු
.දැන් ඉතින් හස්බන්ඩා අපසෙට්එකට දෙක්ක දාගෙන මිනිහා සරම් උස්සගෙන ජිනගල් බෙල් එක වන වන යනවාලු "බබා දුන්න දෙයියො මෙන්න, බබා දුන්න දෙයියො මෙන්න" කිය කිය...

උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද?
මං දැනගත්තෙ 6දි. අයියා කෙනෙක්ගෙන්. පිස්සු කොරයි. ඊට පස්සෙ හෙන අවුල් මේ සීන් එක. සෞඛ්‍ය පොත් හොය හොය කියවන්න ගත්තේ ඊට පස්සෙ තමයි. මම හිතන් හිටියෙ බබාල ගන්නෙ බඩ කපලයි කියලා මොකද මම සිසේරියන් බබෙක්. අම්මලා කියලා තියෙනවා බඩ කැපුවයි කියලා. හිතන් හිටියෙ ලව් කරාම බබාල හම්බෙනවයි කියලා. විලිසේකයි..![]()

7 වසරේදී අපේ පන්තියේ කෙල්ලෙක් ලොකු අයියා කෙන්නේ එක්ක අස්සකට වෙලා kiss කරනවා දැක්කා. ඊට පස්සේ සතියකින් විතර කෙල්ල එන්නේ නැතුව හිටියා දවස් ගානක්.
අපි සෙට් එක හිතුවේ බබා හම්බවෙන්න තමයි කියලා. පස්සේ එකෙක් කිවුවා එකී ලොකු වෙලා කියලා.
චාටර්ම සීන් එකක් උනා පොඩි කාලේ 2 පන්තියෙදිද කොහෙද..දවසක් අපි සෙල්ලම් කර කර ඉන්නකොට මම කෙල්ලෙක්ගේ ඇගේ හැප්පිලා එකිගේ ඇග උඩට වැටුනා..
(දන්නවනේ ඉතින් ඇච්චෝ කාලෙනේ වල් හිතක් එහෙම ඒකාලේ නෑ) කොහොම හරි දැන් අපේ හිටපු කොල්ලෝ කියනවා චාරුකාට දැන් බබෙක් හම්බවෙනවලු(චාරුකා කියන්නේ අර කෙල්ල)
මාව ඕකට ඩිම් උනා..අරකිත් කියනවා දැන් ඒකිගේ බඩ රිදෙනවා කියලා ( බඩ රිදෙන්නැද්ද මම ඉතින් හෙනකදයා වගේ එකිගේ ඇග උඩ පතබෑඋනාම)
කොහොම හරි සීන් එකෙන් මට දෙලොව රත්වුනා.. අපේ උන් දැන් එකක එක විකාර කියනව..
එකෙක් කිව්වා අද හවසට චාරුකාව උඹලගේ ගෙදර නවත්තන්න එයිලු..
මට දැන් කදුලුත් ඇවිල්ලා.. මම කෙලින්ම ගිහින් සීන් එක අපේ ටීචර්ට කිව්වා..
ටීචත් හිනා වෙලා කිව්වා හා එකට තව කල් තියෙනවා ඒ හින්දා බයවෙන්න එපා කියලා..ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..

