2014 August 08 - ElaKiri Radio ! - Hangout with dj gamaya

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    drunk-smiley-emoticon.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Apoo matanam be handanna........:dull::rofl:

    pawul jeewithayak kohenda ane mata....monawa kiyanawada manda meyat.., :oo::baffled::rofl:
    :rolleyes: ඈ?

    ආහ්හ්හ් එහෙමද? එහෙනං මං ෆුල් බොක්කෙන් ප්‍රාර්ථනා කරන්නද ඔයාගේ දැන් ඉන්න කොල්ලගේ කකුලක් කඩල යන්ඩ කියල හරි වාහනයකට හප්පියන් කියල හරි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,629
    113
    ane oya danna sindu................:eek::eek::eek:

    ඇයි ඇයි .. මොකෝ ගේමද ආහ් .. :P .. අපි සින්දු අහන්නෙ නෑ රස විඳිනව ... ;) ... ක්ලැරන්ස් ගෙ "ඈත එපිට" එක ගියාද ඉස්සෙල්ල ... ගමය මහත්තයෝ මට ඒක ඕනෙ (අනිත් උන් ශුවර් එකට නිදා ගනී ඒක ගියොත් :rofl:) ... හැබැයි දැන් නම් නැගල යනව සින්දු ටික :yes::rofl: