2014 August 08 - ElaKiri Radio ! - Hangout with dj gamaya

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    putin-ist-ein-toller-taenzer.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ ඉල්ලුම වැඩි නිසා මම හිතුවේ කපල දෙනව කියල :love:

    ඉල්ලුම ප්‍රස්ථාරිකව දැක්විම ඉල්ලුම් වක්‍රය ලෙස නිරුපණය වන අතර එමගින් ගැනුම්කරුවන් ඒක් ඒක්මිලගණන්හිදි මිලදි කැමති හා හැකි භාණ්ඩ ප්‍රමාණය දැක්වෙන අතර මෙහිදි භාණ්ඩයේ මිලට අමතරව අනෙකුත් සාධක නියත බව සැලක (උදාහරණයක් ලෙස පරිභෝගික අදායම, පෞද්ගලික රුවිකත්වය, අදේශක භාණ්ඩවල මිල, අනුපුරක භාණ්ඩහි මිලගණන් අදී). ඉල්ලුම් න්‍යායට අනුකුලව භාණ්ඩ අඩුවිමත් සමග භාණ්ඩයට ඇති පාරිභෝගිකයන් ඉල්ලුම් වැඩිවේයැයි සලකා වක්‍රය පහලට ගමන්කරනසේ නිරුපණය කෙරේ. ආන්තික පිරිවැය වක්‍රය සැපයුම් වක්‍රය හරහා විදහාපාන්නාසේ ඉල්ලුම් වක්‍රය ආන්තික උපයෝගිතා වක්‍රය මගින් නිර්ණය කරයි. පාරිභෝගිකයන් විසින් භාණ්ඩයක් එක්තරා ප්‍රමාණයට හා මිලකට මිලදිගැනිමට පෙලඹේන්නේ එහි අමතර පරිභෝජනය සදහා වැයවන ආන්තික පිරිවැය, මිලෙන් එලඹේන ආවස්ථීක පිරිවැය නැතහොත් විකල්ප පාරිභෝගික තේරිමෙහි ආන්තික උපයෝගිතවයට සමාන වන්නේනම් පමනි.
    එක්තරා කාලයකදී එක්තරා භාණ්ඩයක් මිලදී ගැනීමට පාරීභෝගිකයකුගේ ඇති හැකියාව හා කැමත්ත ලෙස ඉල්ලුම් ලැයිස්තුව අර්ථ දැක්විය හැක. ඉහත සදහන් පරිදි ඉල්ලුම් වක්‍රය සාමාන්‍යයෙන් නිරූපණය වන්නේ පහලට ගමන් කරන්නා සේය. කලාතුරකින් දැක්වෙන ඉහළට ගමන් කරන ඉල්ලුම් වක්‍ර සහිත සමහර භාණ්ඩද ඇත. මේ සදහා උපකල්පිත උදාහරණ දෙකක් ලෙස ගිෆන් භාණ්ඩ (බාල භාණ්ඩ ), වෙබ්ලන් භාණ්ඩ (විලාසිතාකාරී ඉහළ මිලක් සහිත භාණ්ඩ ) දැක්විය හැක.