Miracle of asia on 9GAG

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ado balapan api 9GAG eket innawa. me bamba neda :rofl::rofl:

    aoZz1P3_700b.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:

    http://9gag.com/gag/aoZz1P3?ref=fb.s
     
    Last edited:
    • Like
    Reactions: පැටියා

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාරේ පළලට වඩා පේමන්ට් එකට දාන ගල් වලින් කුට්ටිය වැඩියි .ඉතින් පාරට වඩා පේමන්ට් එක පළල් වෙන එක ලංකාව වැනි අසිරිමත් රටක සාමන්‍ය දෙයක් ..:dull::frown:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ohoma hodai nattan ape un pavement eka tibbath parene yanne,bagui,kudai,athui okoma vahane wadinawa...
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    sira scn eka.. traffic eka adu karanawa wenuwata wadi karana wadane mun karanne.
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ohoma hodai nattan ape un pavement eka tibbath parene yanne,bagui,kudai,athui okoma vahane wadinawa...

    ow ban aunty kenek ehema issarahin set unoth baduma thama,un nalawa nalawa yaddi perahara gihin :angry: assen ringananth bane,pavement eka full unge size ekata :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    යකෝ කොටි 25ක් දුන්නම කෝටි 20ක් එකෙන් ගැහුවම ඉතුරු කෝටි 5න් මුළු පාරටම තාර දාන්න බෑ. එතකොට ඔය ආශ්චර්යමත් අදහස් ගලා එන එක නවත්තන්න බෑ. අයි අවුල්ද? :dull:
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ඔන්න බලාපන් අපේ නාගරික සංවර්ධන අධිකාරිය පදික මගී ජනතාව ගැන කොච්චරනම් හිතනවද කියලා.... :yes::yes::yes::y es:
    ආඩම්බර වෙයල්ලා..මේක ආසියාවේ assචර්යය
    :P:P:P:P:P:P:P:P:P
     
    Aug 6, 2014
    169
    12
    0
    ඉතින් හරිනේ යකෝ.
    මැති ඇමතිලා බේබිලා හයියෙන් පාරේ යනකොට පයින් යන අපිට pavement එකේ අයින් වෙන්න හොදට අයින් වෙන්න තමයි ඕක හදල තියෙන්නේ...
    එකවත් තේරෙන්නේ නැද්ද බොට..:angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොල්ල.;16992870 said:
    ඉතින් හරිනේ යකෝ.
    මැති ඇමතිලා බේබිලා හයියෙන් පාරේ යනකොට පයින් යන අපිට pavement එකේ අයින් වෙන්න හොදට අයින් වෙන්න තමයි ඕක හදල තියෙන්නේ...
    එකවත් තේරෙන්නේ නැද්ද බොට..:angry:

    :rofl::rofl::rofl:
    ලොල්, අඩෝ මේකටත් ප්‍රස්තා පිරුලක් කියපන්කෝ :rolleyes:
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    මේක වන් වේ පාරක් බන්. පේමන්ට් එක මෙච්චර දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.