Miracle of asia on 9GAG

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    යකෝ කොටි 25ක් දුන්නම කෝටි 20ක් එකෙන් ගැහුවම ඉතුරු කෝටි 5න් මුළු පාරටම තාර දාන්න බෑ. එතකොට ඔය ආශ්චර්යමත් අදහස් ගලා එන එක නවත්තන්න බෑ. අයි අවුල්ද? :dull:

    :rofl::rolleyes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කොන්ට්‍රැක්ටරලාට ගානක් උපයගන්න මගක්.
    ට්‍රැෆික් කොච්චියන්ට ගානක් උපයගන්න මගක්.
    ඛණිජතෙල් සoස්ථාවට වැඩිපුර ගානක් උපයගන්න මගක්.
    ලoකාවට වාහන අමතර කොටස් ගෙන්නන බිස්නස් කාරයන්ට ගානක් උපයගන්න මගක්.
    දේසපාලකයන්ට ගානක් උපයගන්න මගක්.
    ආණ්ඩුවට ටැක්ස්, දඩ මුදල් උපයගන්න මගක්.

    ඔය තරම් මගවල් තියෙනකොට මිනිස්සුන්ට, වාහන වලට යන්න මඟක් ඕනෙද බන්z?