හහෝදරවරුනි.....මෙන්න කරනවානම් උදව්......
මෙන්න කරනවානම් උදව්...............
මම හිතන්නෙ මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා ek එකෙන්, මොකද, මේකේ විවිධාකාර ක්ෂේත වල අය ඉන්නවනේ.
මම තවත් දෙයක් අද අහන්න යන්නෙ. මේක දැන් වැදගත් මට, නමුත් තවත් නොදන්න අයත් ඉගෙනගනීයි.
මම bay එකෙන් බඩු ගෙන්නගන්න දන්නවා, ගෙන්නගෙනත් තියෙනවා.
එත් කොහොමද තොග ගෙන්නගන්නේ? උදාහරනයත් විදිහට පහත scene එක ගනිමු.
1. මට ගෙන්න ඕනේ සෙල්ලම් බඩු වර්ග කිහිපයකින් කෑලි 100 ගානේ. වර්ග කිහිපයකින්.
ඔක්කොම තොගය කෑලි 1000ක් කියමු. (ලංකාවෙ නැවත විකිනීමට හොදේ)
1. කොහොමද internet එකෙන් තොග ගන්න seller කෙනෙක් හොයාගන්නෙ?
2. මොනවද තොග වෙලදාම කරන web sites තියෙන්නෙ විශ්වාසවන්ත?
2. හරි එහෙම seller කෙනෙක්ව හොයාගෙන ඕනේ බඩු හා පමානය තීරණය කරගත්ත කියමු.
1. කොහොමද මෙයාට ගෙවන්නෙ, මට කෙළනොවෙන විශ්වාසවන්ත ගෙවීම් ක්රම
මොනවාද?
3. හරි ගෙවුවා කියමුකො, දැන් කෙහොමද මේ තොගය ලංකාවට ගෙන්නගන්නෙ.
1. custom clear කරන ක්රම මොනවාද?
2. කරන්නෙ කොහොමද?
4. TAX ගැනත් දැනගන්න ඕනෙ.
මම හිතනවා ek එකේ මහා පරිමාණ importers ලා business කරන අය ඕනතරම් ඇති. කරුණාකරල මේ දේවල් practically කරන විදිහ සරලව තේරුම් කරල දෙන්න.
මගේ rep power එක 1යි. උදව් කරහ හැමෝටම'ත් bump කරන හැමෝටමත් rep දෙන්නම්.
තෙරුවන් සරණයි!