ගං වතුර උදව්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචන්ලා මාව වැරදියට ගන්න එපා...අදුරන පැත්තක පෝන් කඩයක් ගංවතුරට යට වෙලා ඒකේ හිටපු බඩු ඔක්කොම ගමේ උන් අරන් ගිහින්...සමහර මිනිස්සු ෆැක්ටරි වලට පැනලා එහෙම බඩු අරන් ගිහින්....ඒ වගේම අපේ ගමේ වතුර ආපු පැති වල ගොඩක් උන් නූගත් කුඩ්ඩෝ....අනුන්ට වදයක් වෙච්ච චන්ඩි පාට් දාන් හිටපු උන්...

    මේ වගේ උන්ට උදව් කරන්න හිත දෙන්නේ කොහොමද උබලට....උන්ට විපතක් වෙච්ච වෙලාවේ අපි උදව් කරාට ඔය අඩු කුලේ නූගත් එවුන් උන්ගෙ ටයිම් එක ආවම කැරි කම පෙන්නනවා.... ඒ නිසා මම ගොඩක් උදව් කරේ ළමයින්ගේ පොත් පත්, පොඩි ලමයින්ගේ දේවල් වලට....

    විශේශෙන් පැට්‍රල් ප්‍රශ්න කාලේ අපිට පැට්‍රල් ටිකක් ගහගන්න බැරි කරපු අඩු කුලේ ත්‍රීවීලර් පොන්නයෝ....උන්ගේ වෙලාවේ චන්ඩි පාට් දාන් හිටියා...දැන් ගංවතුර වෙස්මූනු දාන් ඉන්නේ...

    මම නම් කියන්නේ ඔයා පව් මූනු දාන් ඉන්න අඩුකුලේ උන්ට නම් උදව් කරන්න එපා....විසේසෙන් කුඩ්ඩොන්ට....අදාල උදව් ටික ෆිල්ටර් කරල අසරණ ඇත්තටම පව් මිනිස්සුන්ට ලබා දෙන්න....ගංවතුර ආපු පලියට හැමෝටම් උදව් කරන එකෙන් වෙන්නේ හොද මිනුස්සුන්ට වැඩි වැඩියෙන් ලැබෙන එක අඩුවෙන එක....
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    මේ කතාවේ ඇත්තක් තියනවා. මම නම් කියන්නේ ඒ පලාත්වලට පොලිසියෙන් අනුයුක්ත කරන්න ඕන. ඔතන කුඩ්ඩෝ රජ වෙනවා. ආධාර මිස් යුස් වෙනවා.
     
    • Like
    Reactions: Dexter011

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,254
    74,646
    113
    මචන්ලා මාව වැරදියට ගන්න එපා...අදුරන පැත්තක පෝන් කඩයක් ගංවතුරට යට වෙලා ඒකේ හිටපු බඩු ඔක්කොම ගමේ උන් අරන් ගිහින්...සමහර මිනිස්සු ෆැක්ටරි වලට පැනලා එහෙම බඩු අරන් ගිහින්....ඒ වගේම අපේ ගමේ වතුර ආපු පැති වල ගොඩක් උන් නූගත් කුඩ්ඩෝ....අනුන්ට වදයක් වෙච්ච චන්ඩි පාට් දාන් හිටපු උන්...

    මේ වගේ උන්ට උදව් කරන්න හිත දෙන්නේ කොහොමද උබලට....උන්ට විපතක් වෙච්ච වෙලාවේ අපි උදව් කරාට ඔය අඩු කුලේ නූගත් එවුන් උන්ගෙ ටයිම් එක ආවම කැරි කම පෙන්නනවා.... ඒ නිසා මම ගොඩක් උදව් කරේ ළමයින්ගේ පොත් පත්, පොඩි ලමයින්ගේ දේවල් වලට....

    විශේශෙන් පැට්‍රල් ප්‍රශ්න කාලේ අපිට පැට්‍රල් ටිකක් ගහගන්න බැරි කරපු අඩු කුලේ ත්‍රීවීලර් පොන්නයෝ....උන්ගේ වෙලාවේ චන්ඩි පාට් දාන් හිටියා...දැන් ගංවතුර වෙස්මූනු දාන් ඉන්නේ...

    මම නම් කියන්නේ ඔයා පව් මූනු දාන් ඉන්න අඩුකුලේ උන්ට නම් උදව් කරන්න එපා....විසේසෙන් කුඩ්ඩොන්ට....අදාල උදව් ටික ෆිල්ටර් කරල අසරණ ඇත්තටම පව් මිනිස්සුන්ට ලබා දෙන්න....ගංවතුර ආපු පලියට හැමෝටම් උදව් කරන එකෙන් වෙන්නේ හොද මිනුස්සුන්ට වැඩි වැඩියෙන් ලැබෙන එක අඩුවෙන එක....
    මිනිස්සු ඔහොම කරන එක අලුත් දෙයක් නෙවී බන්, හැම එකාම ඔහොම කරන්නෙත් නෑ. මට මතකයි 1990 ගනන් වල බෝම්බ ගහද්දි දන්න ඇන්ටි කෙනෙක් ඕකට අහුවෙලා තුවාල උනා. එයාගෙ අතේ කුඩ දෙකක් තිබිලා, එකක් අපෙන් අරන් ගිය එක මොකද එයාගෙ එක කැඩිලා, අනිත් එක එයා ගත්ත අලුත් එක. කවුද ගෑනීයෙක් ඇවිල්ල "උඹට කොහෙන්ද කුඩ දෙකක්, මට දීපන්" කියලා උදුරන් ගිහින් ඒ වැටිලා ඉන්න ඇන්ටිගෙන්.

    ඔය වගේම උන් තමා සුනාමි කාලේ මාල කැඩුවෙ, ගෙවල් වලට පැනලා බඩු ඉස්සුවෙ. අනිත් පැත්තේ ඇත්තටම අසරන අහින්සක මිනිස්සු ඉන්නවා.

    අපිට ලෝකේ හදන්න බෑ. උඹ උදව් කරනවානම් කරපන්, නැත්තන් නොකර හිටපන්. වෙනකෙනෙක් උදව් කරයි.
     
    • Like
    Reactions: vectorizer

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ලංකාවේ මිනිස්සු පවු මචං, ගතිගුණ හොද, උදව්වට බර මිනිස්සු නමුත් ගොඩක් අයට තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය කාලෙදි ලැබිලා නෑ. ඒ බව දන්නෙත් නෑ. තවත් කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හොදම කාලේ කැප කරලා. තමන්ට නැති වුනු දේ තමන් දන්නෙත් නෑ. මූලික මිනිස් අවශ්‍යතා, අයිතිය අදුරන්නෙ නෑ. ඉතින් උදව්වක් කලත් හිත යටින් තමන්ට වාසියක් බලා ගෙන තමයි 90%ක් වෙලාවට කරන්නෙ.

    මුලු system එකම වෙනස් කරන්න ඔ්නේ මිනිස්සුන්ගේ මේ mindset එක හදන්න. ඒක කරන්න පුලුවන් දෙයක්ද කියන එක නම් සැකයි.
     
    • Like
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,846
    11,297
    113
    මිනිස්සු ඔහොම කරන එක අලුත් දෙයක් නෙවී බන්, හැම එකාම ඔහොම කරන්නෙත් නෑ. මට මතකයි 1990 ගනන් වල බෝම්බ ගහද්දි දන්න ඇන්ටි කෙනෙක් ඕකට අහුවෙලා තුවාල උනා. එයාගෙ අතේ කුඩ දෙකක් තිබිලා, එකක් අපෙන් අරන් ගිය එක මොකද එයාගෙ එක කැඩිලා, අනිත් එක එයා ගත්ත අලුත් එක. කවුද ගෑනීයෙක් ඇවිල්ල "උඹට කොහෙන්ද කුඩ දෙකක්, මට දීපන්" කියලා උදුරන් ගිහින් ඒ වැටිලා ඉන්න ඇන්ටිගෙන්.

    ඔය වගේම උන් තමා සුනාමි කාලේ මාල කැඩුවෙ, ගෙවල් වලට පැනලා බඩු ඉස්සුවෙ. අනිත් පැත්තේ ඇත්තටම අසරන අහින්සක මිනිස්සු ඉන්නවා.

    අපිට ලෝකේ හදන්න බෑ. උඹ උදව් කරනවානම් කරපන්, නැත්තන් නොකර හිටපන්. වෙනකෙනෙක් උදව් කරයි.
    Habai yanne pansal
     
    උදව් කරන එකෙයි නොකරන එකෙයි නෙමෙයි ප්‍රශ්නේ....මම කියන්නේ ෆිල්ටර් කරලා දෙන්න....

    1 - හාල් 5kg එකක් චන්ඩි පාට් දාගෙන ගාමටම වදයක් වෙච්ච ත්‍රිවිල් පොන්නයෙක්ට දෙනවා....

    2 - අනිත් 5KG ඇත්තටම අසරණ කන්ඩ බොන්ඩ නැති මනුස්සයෙක්ට දෙනවා...

    මම කියන්නේ කිලෝ දහයේ හාල් බෑග් එකක් අරන් දෙවනි එක්කෙනටා විතරක් දෙන්න...
     
    ගෑනු උදව් ගන්න ආවම මිනිහා චන්ඩිද නැද්ද හොයන්න බෑ, අනික තෝරලා බේරලා දෙන්න ගියොත් ගුටි කන්න වෙනවා. මාත් ආසනෑ දැන දැන සක්කිලින්ට උදව් කරන්න.
     
    • Like
    Reactions: wpril5

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    මම තුවා බෙඩ් ෂිට් බිස්කට් ඒවා යැව්වා. හිතේ සැනසීමක් දැනුනා.