යහළුවගේ PC/Laptop එක control කරමුද?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න ඉතින් මමත් ඔය කම්පුටර් ගේම් සෙල්ලම් කරන්න හරිම ආසයි නේ. මේ ගේම් එක(Watch Dogs) පෙරේදා නිකුත් කළේ. ඔන්න ඕක මම ඉතින් ලැප් එකට දාලා, crack එහෙමත් කරලා(crack එකේ ගේම් එකේ exe ෆයිල් එක තිබ්බේ නැහැ. වෙන dll ෆයිල් වගයක් තිබ්බේ, ගේම් එකේ exe එක ඔරිජිනල් ubisoft එකෙන් රිලීස් කරපු එක) සෙල්ලම් කරන්න යද්දිම මගේ ඇන්ටිවයිර්ස් එකෙන් බෙරිහන් දෙනවා වයිරස් කියලා. අනේ බං ඉතින් මේ ගේම් එකෙත් එහෙනම් ඔය keyloggers, hack ඇති නේද? මොකද ubisoft එකෙන් මේකට දළ වශයෙන් ඩොලර් මිලියන හැට අටක් ($68 Million) වගේ ගානක් ගිහින් නිශ්පාදන කටයුතු වලට. ඒකත් බලන් ගියහම හැක් එකක් වෙන්න ඇති අපි සෙල්ලම් කරන අතරේ අපේ හාඩ් එකේ ඩේටා, ෆේස්බුක් පාස්වර්ඩ්ස්, තව ඔය අනම් මනම් ඩේටා ගන්න. ලොල්. :rofl::rofl:

    Read more --> ..Ubisoft showed off one of the first video games for the next-generation at E3 2012 with the open-world action-adventure video game. The company is apparently putting a lot of resources into “Watch Dogs” as it has a budget of $68 million. Furthermore, the software product was delayed indefinitely, which could further increase the production costs...
     
    Last edited:

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මේකේ දැනට පොඩි බග්ස් වගයක් තියෙනවා. PC/Laptop එක Shutdown කළොත් පැනල් එකේ පෙන්නන්නේ තවමත් ඔන්ලයින් කියලා. තව UAC එකේ කේස් වගයක් නිසා CD Tray එක ඕපන් කරන්න බැහැ. ඒවා මම හදලා දෙන්නම් ඉස්සරහදී. :nerd: :)

    එල මචන් හදලා දාපන්..good work bro..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ඔන්න ඉතින් මමත් ඔය කම්පුටර් ගේම් සෙල්ලම් කරන්න හරිම ආසයි නේ. මේ ගේම් එක(Watch Dogs) පෙරේදා නිකුත් කළේ. ඔන්න ඕක මම ඉතින් ලැප් එකට දාලා, crack එහෙමත් කරලා(crack එකේ ගේම් එකේ exe ෆයිල් එක තිබ්බේ නැහැ. වෙන dll ෆයිල් වගයක් තිබ්බේ, ගේම් එකේ exe එක ඔරිජිනල් ubisoft එකෙන් රිලීස් කරපු එක) සෙල්ලම් කරන්න යද්දිම මගේ ඇන්ටිවයිර්ස් එකෙන් බෙරිහන් දෙනවා වයිරස් කියලා. අනේ බං ඉතින් මේ ගේම් එකෙත් එහෙනම් ඔය keyloggers, hack ඇති නේද? මොකද ubisoft එකෙන් මේකට දළ වශයෙන් ඩොලර් මිලියන හැට අටක් ($68 Million) වගේ ගානක් ගිහින් නිශ්පාදන කටයුතු වලට. ඒකත් බලන් ගියහම හැක් එකක් වෙන්න ඇති අපි සෙල්ලම් කරන අතරේ අපේ හාඩ් එකේ ඩේටා, ෆේස්බුක් පාස්වර්ඩ්ස්, තව ඔය අනම් මනම් ඩේටා ගන්න. ලොල්. :rofl::rofl:

    Read more --> ..Ubisoft showed off one of the first video games for the next-generation at E3 2012 with the open-world action-adventure video game. The company is apparently putting a lot of resources into “Watch Dogs” as it has a budget of $68 million. Furthermore, the software product was delayed indefinitely, which could further increase the production costs...

    lol ane ban ubisoft eken uba game eka purchase kalada ? uba dapu crack eke virus athi ithin :lol: apinam original relese karanna kalin idan gahanawa virus kiyala alluwe nae uba kohenda bapu thena diyan balanna .

    Ela ube weda 10
    +
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    lol ane ban ubisoft eken uba game eka purchase kalada ? uba dapu crack eke virus athi ithin :lol: apinam original relese karanna kalin idan gahanawa virus kiyala alluwe nae uba kohenda bapu thena diyan balanna .

    Ela ube weda 10
    +

    Thanx machan support ekata.. :D
    Na mamath crack karapu game copy ekak play kale. DVD set eka gaththa. Mama liuwe mama me nikan hadapu software eka hack hack kiyapu ayata. moko meke virus kiyala ahu wela lu. ehema ithin samahara scanner walata ahu wenawa athi mokada meke registry eke entry ekak hadenawa software version, pc eke core eka access karanawa, shell dll file wagayak access karanawa hibernate enable nathnam enable karanna. so e nisa samahara virus guard walata meka screen wenawa athi. :)
     
    • Like
    Reactions: MNV
    Aug 7, 2014
    14
    3
    3
    LaksiriBro

    :angry::angry::angry::angry::angry:

    mekai wade bn. meke wisthara karala madi.meka friend kenekge machine ekakata danne kohomada, eka spy wenne kohomada ki eka madi.thawa tikak wisthara karala danna. readme eketh wthara karala thi madi bn.