මේක වන් වේ පාරක් බන්. පේමන්ට් එක මෙච්චර දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
..රෙද්ද තමයි වන් වේ. මේ වන් වේ හරිය නෙමෙයි බං
මේක වන් වේ පාරක් බන්. පේමන්ට් එක මෙච්චර දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
..රෙද්ද තමයි වන් වේ. මේ වන් වේ හරිය නෙමෙයි බං
ලොල්, අඩෝ මේකටත් ප්‍රස්තා පිරුලක් කියපන්කෝ![]()
පැටියා;16992548 said:ලොල් තමා දැං ආස්චර්යට ඉතා ආසන්නයි වගේ![]()

මරුසිරා;16992490 said:පාරේ පළලට වඩා පේමන්ට් එකට දාන ගල් වලින් කුට්ටිය වැඩියි .ඉතින් පාරට වඩා පේමන්ට් එක පළල් වෙන එක ලංකාව වැනි අසිරිමත් රටක සාමන්‍ය දෙයක් ..![]()

adoo oka ada matath hithuna enakota ai me parata wada pavement eka palal kiyala.danne terune![]()
මේක වන් වේ පාරක් බන්. පේමන්ට් එක මෙච්චර දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

Machangla Onama diunu rataka wahana walin yana ewunta wada pedestrian lata thamai priority denne. Lankawe nam mona adahasakin karada danne naha. Habai ehemai loke anith ratawala wenne.

මරුසිරා;16992490 said:පාරේ පළලට වඩා පේමන්ට් එකට දාන ගල් වලින් කුට්ටිය වැඩියි .ඉතින් පාරට වඩා පේමන්ට් එක පළල් වෙන එක ලංකාව වැනි අසිරිමත් රටක සාමන්‍ය දෙයක් ..![]()

යකෝ කොටි 25ක් දුන්නම කෝටි 20ක් එකෙන් ගැහුවම ඉතුරු කෝටි 5න් මුළු පාරටම තාර දාන්න බෑ. එතකොට ඔය ආශ්චර්යමත් අදහස් ගලා එන එක නවත්තන්න බෑ. අයි අවුල්ද?![]()