meyata monawada kiyanna thiyenne?

RoshanSAM

Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    https://www.facebook.com/mataperarata

    530564_622079024488431_46769668_n.jpg

    :angry::angry::angry:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ehemat ekak ahnna puluwan habei..budu raduntawat a kala pawa kama krnna bari nisa mama hithanne a de sidda wenna athi
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මුලින්ම තෙරුම් ගන්න ඔන බුදුහමුදුරුවො කගෙවත් පෙර කල අකුසල කර්මය වෙනස් කරන්න ගියෙ නෑ. ඔතනදි මරුනු 999 දෙනාටම පෙර කර්මයක විපාක ලෑබුනෙ. 1000 වෙනියට තමන්ගෙම මවව අන්ගුලිමාල මරන්න හදපු නිසය් බුදුහමුදුරුවො වෑඩම කලෙ. එකට හේතු 3ක් තිබුනා.

    1. අන්ගුලි මාලගෙ මව සහසික ලෙස මෑරෙන්නට පව් නොකර තිබිම
    2. අන්ගුලිමාල රහත් විමට තරම් පිනක් පෙර අත්මවලදි කර තිබිම සහ අනන්තරිය පාප කර්මයක් කිරිමට තරම් පවක් ඔහුතුල නොවිම.
    3. බුදුහමුදුරුවන්ගෙ මහා කරුනා සමාදිය ලෑබිම.

    උදාහරනයක් විදියට මෙක ගමු..
    බුඩුහමුඩුරුවො වෑඩසිටි විහාරය අසලම චුල්ල සුකර කියල උරො මරන මස් වෙලෙන්දෙක් හිටියා. එ උරො මරන හඩ විහරයටත් අහුන. නමුත් බුදුහමුදුරුවො ඔහුවෙත වෑඩම කලෙ නෑ එතරම් ලග ඉදලත්. එකට හෙතුව චුල්ල සුකරගෙ පව බලවත් විම, නිවන් අවබොඩය සදහා පින් කර නොතිබිම.

    මහා කරුනාවට හෑම කෙනවම අසුවෙන්නෙ නෑ. අනික කර්මය වෙනස් කරන්නත් බෑ. මම කර්මය කියල හෑදින්වුවෙ කුසල කර්ම, අකුසල කර්ම කියන 2. මට වඩා බුද්ධ දර්මය (විශ්වයතුල පවතින සෑබෑ සත්ය ) ගෑන දන්න ගොඩක් අය ඉන්නවා. එයාලත් ඔයගෑන කියාදෙය්.

    අපි හොදින් තෙරුම් ගත යුත්ත නම් බුදුවරු සාරාසන්කේය කල්ප ලක්ශයක් පරමී සම්පුර්න කරල බුද්දත්වය ලබගන්නෙ විශ්වයෙ පවතින සෑබා සත්ය ලොකයට කියා දිලා, මෙ සසර දුකෙන් එතෙර වෙන මර්ගය අපට කියාදෙන්න. බුද්ද දර්මය ගෑබුරු දහමක්. එක හෑමොටම තෙරුම් ගන්න බෑ.

    බුදුවරයෙක් ලොකයට උපදින්නෙම අනිත්ය, දුක්ක, අනාත්ම කියදිල චතුරර්ය සත්ය තුලින් නිවන් අවබොදය කියදීමට.
     
    sahathika aththa machan..:D:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් මචං මන් ඕක මම හමුදුරුකෙනේක්ගෙන් ඇහුවා
    සැහෙන පුළුවන් උත්තරක් හම්බුනේ නැහැ
    මන් හිත්ත්න්නේ නැහැ මිනිස්සු 999ක් මරලා ඇගිලි එල්ලන හිටියා කියලා
    ඕව කටින් කට එන පුරාවෘත්ත වගේ කතා
    අතිශෝක්තියෙන් ලියපුවා
    අංගුලිමාල මිනිසුන් කිහිපදෙනෙක් මරන්න ඇති
    අම්ම මරන්න යන වෙලාවේ බුඩුමුදුරුව වලක්වන්න ඇති
    සාහිත්‍යකාරයෝ වැඩිපුර දාලා කියන්න ගත්තම වෙන්නේ බුදුදාම විකුර්තිවෙන එක

    සිදුහත් උපත වෙලේ නෙලුම් මල් 7ක් පිපිම වගේ සිදුවීම්
    අනික ඕවා විවේචනය කරන වුන් අනිත් ආගම දිහා බැලුවොත් මෙලෝ යක්ක්ට විශ්වාස කරන්න බැරි බොරු තියෙන්නේ
    ජාතක කතා, වගේ ඒවගේ එන සමහර කරුණු පවා විත්වස කරන්න අමාරුයිනේ
    මන් නම් කියන්නේ ඒවා අතහැරලා බුදුදහමේ අභිධර්මයේ එන කරුණු හා පන්සිල් පමණක් මුලික කොට සකලකන්න කියලා
    ඒ කියන්නේ චතුරාර්ය සත්යවගේ ඒවා. මුලික හරය වෙන කරුණු

    විවේචනය කරන අයත් පුලුවන්නම් ඒවා විවේචනය කරලා පෙන්නන්න
    ජාතක කතා හා ජනප්‍රවාද වලට ඕනි කෙනෙක්ට ඕනි දෙයක් එකතුකරන්න පුළුවන්
    මොකද අදත් පාලියෙන් බුද්දගොෂ හිමියෝ ලියපුවගේ සිංහල පරිවර්තන පමණයි තියෙන්නේ
    මෑතකාලයේ ලියවිලා තියන ඒවා

    අතිපූජ්‍ය බල්න්ගොන අනන්ද මෙයිත්‍රී හම්දුරුවෝ පවා එහෙම දේශනා කරලා තියනවා

    එනිසා අංගුලිමාල මිනිමරපු එක එක අල්ලන් දගලන එක හිතා මතා අපහාස කරන්න හදන කට්ටියගේ වැඩක් කියලා යි හිතෙන්නේ

    කරුණාකරලා බුදු දහමේ මුලික හරය කියන්න මොකද්ද කියලා තේරුම් ගන්න
    ජාතක කතා
    චටිත කතාවලින් එන සිදුවීම් අල්ලන් දගාන්න එපා

    අපි එහෙම දගලුවොත් අනිත් හැම ආගමකටම යන එනමන් නැතිවෙයි
    මොකද වෙනත් ආගම් ගත්තොත් තියෙන්නේ මෙලෝ හරයක් නැත පට්ට බොරු
    ලෝකේ දෙවියෝ මැවුවා කියවී
    තැටියක් කියාවි

    බුදු දහමට තරම් විද්‍යාව සමීප වෙනේ කිසිම් දර්ශනයක් නැහැ
    අද නවීන විද්‍යාවේ ගොඩක් සිද්දි සමග බුදුදහම ගැලපෙනවා
    අපිට හරියටම එක කියන්න බැරි
    බුදුදහම මේවගේ රහත් උනාම මේවගේ කියලා කියන්න තරම් අපේ සිත් දියුණුවක් නැහැ
    ඒ මානසික මට්ටම් ගොඩක් දියුණු මට්ටමක්

    ඒ නිසා මුලික හරය පමණක් සලකන්න
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මෙච්චර වටින දහමක් තිබිලත් එක තෙරුම් ගන්න බෑරි ඈයි.

    මනුස්ස අත්මයක් ලබාගෑනිම,
    බුද්ද ධර්මය පවතින කාලයක ඉපදිම,
    ධර්මය අසන්නට ලෑබිම ඉතා දුර්ලබ කරනා.

    ඔය තුනම තිබිලත් අපි මොනද මෙ කරන්නෙ. ධර්මය පෑත්තට දාලා ලව්කික ජිවිතයට ඈලිලා සසර ගමන දික් කරගන්නව.
    :sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙච්චර වටින දහමක් තිබිලත් එක තෙරුම් ගන්න බෑරි ඈයි.

    මනුස්ස අත්මයක් ලබාගෑනිම,
    බුද්ද ධර්මය පවතින කාලයක ඉපදිම,
    ධර්මය අසන්නට ලෑබිම ඉතා දුර්ලබ කරනා.

    ඔය තුනම තිබිලත් අපි මොනද මෙ කරන්නෙ. ධර්මය පෑත්තට දාලා ලව්කික ජිවිතයට ඈලිලා සසර ගමන දික් කරගන්නව.
    :sorry:

    Being born a human in countries where the Dharma is known
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    prashnekata sadarana utharayak denna puluwan kama kiyanne e aagame thiyena winiwida bawaya.

    anith godak aagam wala oka na.
    ubata ona answer eka hambuwela thiyenawa mulinma
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුලින්ම තෙරුම් ගන්න ඔන බුදුහමුදුරුවො කගෙවත් පෙර කල අකුසල කර්මය වෙනස් කරන්න ගියෙ නෑ. ඔතනදි මරුනු 999 දෙනාටම පෙර කර්මයක විපාක ලෑබුනෙ. 1000 වෙනියට තමන්ගෙම මවව අන්ගුලිමාල මරන්න හදපු නිසය් බුදුහමුදුරුවො වෑඩම කලෙ. එකට හේතු 3ක් තිබුනා.

    1. අන්ගුලි මාලගෙ මව සහසික ලෙස මෑරෙන්නට පව් නොකර තිබිම
    2. අන්ගුලිමාල රහත් විමට තරම් පිනක් පෙර අත්මවලදි කර තිබිම සහ අනන්තරිය පාප කර්මයක් කිරිමට තරම් පවක් ඔහුතුල නොවිම.
    3. බුදුහමුදුරුවන්ගෙ මහා කරුනා සමාදිය ලෑබිම.

    උදාහරනයක් විදියට මෙක ගමු..
    බුඩුහමුඩුරුවො වෑඩසිටි විහාරය අසලම චුල්ල සුකර කියල උරො මරන මස් වෙලෙන්දෙක් හිටියා. එ උරො මරන හඩ විහරයටත් අහුන. නමුත් බුදුහමුදුරුවො ඔහුවෙත වෑඩම කලෙ නෑ එතරම් ලග ඉදලත්. එකට හෙතුව චුල්ල සුකරගෙ පව බලවත් විම, නිවන් අවබොඩය සදහා පින් කර නොතිබිම.

    මහා කරුනාවට හෑම කෙනවම අසුවෙන්නෙ නෑ. අනික කර්මය වෙනස් කරන්නත් බෑ. මම කර්මය කියල හෑදින්වුවෙ කුසල කර්ම, අකුසල කර්ම කියන 2. මට වඩා බුද්ධ දර්මය (විශ්වයතුල පවතින සෑබෑ සත්ය ) ගෑන දන්න ගොඩක් අය ඉන්නවා. එයාලත් ඔයගෑන කියාදෙය්.

    අපි හොදින් තෙරුම් ගත යුත්ත නම් බුදුවරු සාරාසන්කේය කල්ප ලක්ශයක් පරමී සම්පුර්න කරල බුද්දත්වය ලබගන්නෙ විශ්වයෙ පවතින සෑබා සත්ය ලොකයට කියා දිලා, මෙ සසර දුකෙන් එතෙර වෙන මර්ගය අපට කියාදෙන්න. බුද්ද දර්මය ගෑබුරු දහමක්. එක හෑමොටම තෙරුම් ගන්න බෑ.

    බුදුවරයෙක් ලොකයට උපදින්නෙම අනිත්ය, දුක්ක, අනාත්ම කියදිල චතුරර්ය සත්ය තුලින් නිවන් අවබොදය කියදීමට.

    ඕක අරුට තරුණ කියලා මන් නම් හිතන්නේ නැහැ
    ඕක ත්රුම් ගන්න පුලුව එකෙක් ඔහොම අහන්නේ නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ඕක අරුට තරුණ කියලා මන් නම් හිතන්නේ නැහැ
    ඕක ත්රුම් ගන්න පුලුව එකෙක් ඔහොම අහන්නේ නැහැ

    සිද්දර්ත කුමාරයා ශාක්‍ය වන්ශිකයෙක් එ කියාන්නෙ ශාක්‍ය වන්ශිකයො සිද්දර්ත කුමාරයාගෙ නෑදෑයො.
    එක දවසක් රජ කෙනෙක් ශාක්‍ය වන්ශික යන්ව සමුල ගාතනය කරන්න සෙනාවක් සමග ගියා. එ මාර්ගයෙ බුදුහමුදුරුවො වෑඩසිටි නිසා එ රජතුමා හෑරිලා ගියා. දෙවෙනි වතාවටත් ඔහොමම වුනා.
    තුන්වෙනි වාතාවෙදි බුදුහමුදුරුවො දිවසින් බෑලුවා. ශාක්‍ය වන්ශිකයන් කලින් අත්මෙක සියලුදෙනාම එකතුවෙලා ලොකු පවක් කරලා තිබුනා. එ පව වලක්වන්නට බෑරි බව පෙනුනා. එ නිස බුදුහමුදුරුවො මෙ වතාවෙ වෑඩමකලෙ නෑ.
    අර රජතුමා ශක්ය වන්ශිකයන්ව සමුල ගතනය කලා. නමුත් එදා රත්‍රියෙදිම රජතුමා කල පව පලිසන් දුන්නා. රජතුමවත් සේනවත් මහා වතුරකට හසුවෙලා මියගියා.

    මම හිතනවා කර්මය වෙනස් කල නොහකි බවට මෙ උදාහරනයම ඈති කියලා. එදා ශාක්‍ය වන්ශිකයන් සමුල ගාතනය වුනෙත්, අන්ගුලි මාල අතින් 999ක් දෙනා ගාතනය වුනෙත් පෙර කල අකුසල කර්මය නිසමයි.
     
    ඔයටික එ ෆෙස්බුක් පොස්ට් එක දාපු කෙනාට අනුකම්පා කරලා කියල දෙන්න යාලුවා.
    දර්ම දානය ගොඩක් පින් රෑස්වෙන කුසල කර්මයක්.
    :yes:
     
    pahadiliwama aththa kathawa machan.. :D:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    pahadiliwama aththa kathawa machan.. :D:D

    ඔයවගෙ දේවල් තව තියෙනවනම් මෙ topic එකෙම දාන්න. අපි එයාලට ඈත්ත තෙරුම් කරල දෙමු. අපිටත් කුසල් රෑස්වෙන වෑඩක්නෙ.
     
    RoshanSAM

    Junior member
  • Dec 19, 2011
    72
    3
    8

    ඔයවගෙ දේවල් තව තියෙනවනම් මෙ topic එකෙම දාන්න. අපි එයාලට ඈත්ත තෙරුම් කරල දෙමු. අපිටත් කුසල් රෑස්වෙන වෑඩක්නෙ.

    aniwarayen machan, mekath man dakka nisai meke damme, habai oyala damma ewa man eke danna nam giye na, kochchara kiuwath therum noganna ayata mewa kotala peuwath wadak na macho..:rolleyes::rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    aniwarayen machan, mekath man dakka nisai meke damme, habai oyala damma ewa man eke danna nam giye na, kochchara kiuwath therum noganna ayata mewa kotala peuwath wadak na macho..:rolleyes::rolleyes::rolleyes:

    පවට පින දෙන්න බෑලුනෙ බන් :yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මුලින්ම තෙරුම් ගන්න ඔන බුදුහමුදුරුවො කගෙවත් පෙර කල අකුසල කර්මය වෙනස් කරන්න ගියෙ නෑ. ඔතනදි මරුනු 999 දෙනාටම පෙර කර්මයක විපාක ලෑබුනෙ. 1000 වෙනියට තමන්ගෙම මවව අන්ගුලිමාල මරන්න හදපු නිසය් බුදුහමුදුරුවො වෑඩම කලෙ. එකට හේතු 3ක් තිබුනා.

    1. අන්ගුලි මාලගෙ මව සහසික ලෙස මෑරෙන්නට පව් නොකර තිබිම
    2. අන්ගුලිමාල රහත් විමට තරම් පිනක් පෙර අත්මවලදි කර තිබිම සහ අනන්තරිය පාප කර්මයක් කිරිමට තරම් පවක් ඔහුතුල නොවිම.
    3. බුදුහමුදුරුවන්ගෙ මහා කරුනා සමාදිය ලෑබිම.

    උදාහරනයක් විදියට මෙක ගමු..
    බුඩුහමුඩුරුවො වෑඩසිටි විහාරය අසලම චුල්ල සුකර කියල උරො මරන මස් වෙලෙන්දෙක් හිටියා. එ උරො මරන හඩ විහරයටත් අහුන. නමුත් බුදුහමුදුරුවො ඔහුවෙත වෑඩම කලෙ නෑ එතරම් ලග ඉදලත්. එකට හෙතුව චුල්ල සුකරගෙ පව බලවත් විම, නිවන් අවබොඩය සදහා පින් කර නොතිබිම.

    මහා කරුනාවට හෑම කෙනවම අසුවෙන්නෙ නෑ. අනික කර්මය වෙනස් කරන්නත් බෑ. මම කර්මය කියල හෑදින්වුවෙ කුසල කර්ම, අකුසල කර්ම කියන 2. මට වඩා බුද්ධ දර්මය (විශ්වයතුල පවතින සෑබෑ සත්ය ) ගෑන දන්න ගොඩක් අය ඉන්නවා. එයාලත් ඔයගෑන කියාදෙය්.

    අපි හොදින් තෙරුම් ගත යුත්ත නම් බුදුවරු සාරාසන්කේය කල්ප ලක්ශයක් පරමී සම්පුර්න කරල බුද්දත්වය ලබගන්නෙ විශ්වයෙ පවතින සෑබා සත්ය ලොකයට කියා දිලා, මෙ සසර දුකෙන් එතෙර වෙන මර්ගය අපට කියාදෙන්න. බුද්ද දර්මය ගෑබුරු දහමක්. එක හෑමොටම තෙරුම් ගන්න බෑ.

    බුදුවරයෙක් ලොකයට උපදින්නෙම අනිත්ය, දුක්ක, අනාත්ම කියදිල චතුරර්ය සත්ය තුලින් නිවන් අවබොදය කියදීමට.

    ඔව් මචං මන් ඕක මම හමුදුරුකෙනේක්ගෙන් ඇහුවා
    සැහෙන පුළුවන් උත්තරක් හම්බුනේ නැහැ
    මන් හිත්ත්න්නේ නැහැ මිනිස්සු 999ක් මරලා ඇගිලි එල්ලන හිටියා කියලා
    ඕව කටින් කට එන පුරාවෘත්ත වගේ කතා
    අතිශෝක්තියෙන් ලියපුවා
    අංගුලිමාල මිනිසුන් කිහිපදෙනෙක් මරන්න ඇති
    අම්ම මරන්න යන වෙලාවේ බුඩුමුදුරුව වලක්වන්න ඇති
    සාහිත්‍යකාරයෝ වැඩිපුර දාලා කියන්න ගත්තම වෙන්නේ බුදුදාම විකුර්තිවෙන එක

    සිදුහත් උපත වෙලේ නෙලුම් මල් 7ක් පිපිම වගේ සිදුවීම්
    අනික ඕවා විවේචනය කරන වුන් අනිත් ආගම දිහා බැලුවොත් මෙලෝ යක්ක්ට විශ්වාස කරන්න බැරි බොරු තියෙන්නේ
    ජාතක කතා, වගේ ඒවගේ එන සමහර කරුණු පවා විත්වස කරන්න අමාරුයිනේ
    මන් නම් කියන්නේ ඒවා අතහැරලා බුදුදහමේ අභිධර්මයේ එන කරුණු හා පන්සිල් පමණක් මුලික කොට සකලකන්න කියලා
    ඒ කියන්නේ චතුරාර්ය සත්යවගේ ඒවා. මුලික හරය වෙන කරුණු

    විවේචනය කරන අයත් පුලුවන්නම් ඒවා විවේචනය කරලා පෙන්නන්න
    ජාතක කතා හා ජනප්‍රවාද වලට ඕනි කෙනෙක්ට ඕනි දෙයක් එකතුකරන්න පුළුවන්
    මොකද අදත් පාලියෙන් බුද්දගොෂ හිමියෝ ලියපුවගේ සිංහල පරිවර්තන පමණයි තියෙන්නේ
    මෑතකාලයේ ලියවිලා තියන ඒවා

    අතිපූජ්‍ය බල්න්ගොන අනන්ද මෙයිත්‍රී හම්දුරුවෝ පවා එහෙම දේශනා කරලා තියනවා

    එනිසා අංගුලිමාල මිනිමරපු එක එක අල්ලන් දගලන එක හිතා මතා අපහාස කරන්න හදන කට්ටියගේ වැඩක් කියලා යි හිතෙන්නේ

    කරුණාකරලා බුදු දහමේ මුලික හරය කියන්න මොකද්ද කියලා තේරුම් ගන්න
    ජාතක කතා
    චටිත කතාවලින් එන සිදුවීම් අල්ලන් දගාන්න එපා

    අපි එහෙම දගලුවොත් අනිත් හැම ආගමකටම යන එනමන් නැතිවෙයි
    මොකද වෙනත් ආගම් ගත්තොත් තියෙන්නේ මෙලෝ හරයක් නැත පට්ට බොරු
    ලෝකේ දෙවියෝ මැවුවා කියවී
    තැටියක් කියාවි

    බුදු දහමට තරම් විද්‍යාව සමීප වෙනේ කිසිම් දර්ශනයක් නැහැ
    අද නවීන විද්‍යාවේ ගොඩක් සිද්දි සමග බුදුදහම ගැලපෙනවා
    අපිට හරියටම එක කියන්න බැරි
    බුදුදහම මේවගේ රහත් උනාම මේවගේ කියලා කියන්න තරම් අපේ සිත් දියුණුවක් නැහැ
    ඒ මානසික මට්ටම් ගොඩක් දියුණු මට්ටමක්

    ඒ නිසා මුලික හරය පමණක් සලකන්න

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මම ඔක තෙරුම් කරල දුන්නා. එතකොට මෙහෙම මෑසෙජ් එකක් දලා තිබ්බා

    "ඔයාගෙ කතාවට මම එකඟ නෑ. ඒ හේතු කිහිපයක් නිසා. අපිට ඕනෑම ප්‍රශ්නයකින් ගැලවෙන්න පහසුයි. ඒත් ඒක විසඳන්න අමාරුයි. බුදුදහමෙ මා දකින දෙයක් තමයි ප්‍රශ්නවලින් මගහරින්න පහසු මාර්ග හොයාගෙන තිබීම. එකක් තමයි ඔය කර්මය. ලෙඩ වෙලා ඉන්න අම්මට මැරෙන්න හැරලා ඉඳලා කෙනෙකුට කියන්න පුළුවන් ඒ අම්මගේ කරුමය කියලා. ඒක වැරදියි. වෙනස් කරන්න උත්සාහ කරන්න පුළුවන්. උත්සාහයෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
    "

    මම මහෙම කිව්වා

    වෙනස් කලහෑකි කර්ම තියෙනවා. එවට කියන්නෙ අහොසි කර්ම කියලා. අන්ගුලිමාල 999ක් දෙනාව මෑරුවත් එයාට එකට විපාක ලබුනෙ නෑ. එකට හේතුව අන්ගුලිමාල රහත් වෙලා සිටිම. මුගලන් හමුදුරුවොන්ටත් කරපු අකුසල කර්මයට විපාක ලෑබුනා. මට කියන්න මුලින්ම ඔයා බුද්ද දර්මයද අදහන්නෙ. නෑත්නම් වෙනත් ආගමකද?

    තව දෙයක්. අජාසත්ත කියන්නෙ රහත් වෙන්න තරම් පිනක් තිබුන කෙනෙක්. එත් එයා අනන්තරිය පාපකර්මයක් කල නිස එ කිව්වෙ එයගෙ තත්තාව මරපු නිසා එයාට රහත්වෙන්න බෑරිවුනා. එතනදි කුසල කර්මය යටපත් වුනා අකුසල කර්මය ප්‍රබල වුනා. ඔයා මෙ දර්මය ගෑන ඉගෙන ගන්න කෑමතිනම් නිවරදිව, ශද්දාවෙන්ම ඉගෙනගන්න. මෙ දර්මයෙ වෑරදි හොයන්න නම් ඉගෙන ගන්න එපා. ඔයාට කවදාවත්ම තේරවාදි බුද්ද දර්මයෙ වරදක් දකින්න, හොයන්න ලබෙන්නෙ නෑ.

    මට හිතෙන්නෙ මෙ හදන්නෙ බුද්ද ධර්මය කොතනක හරි වෑරදි කියල කියන්න.
    මට ලෑබෙන මන් මෙතන දාන්නම්.

    කෑමති අය මෙයාට මේවට උත්තර දෙන්න.

    https://www.facebook.com/mataperarata
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    දර්මය ඉගෙන ගන්න කෙනෙක්ට මෙ ගෑන කියල දුන්නත් මෙ වගෙ මොඩයොන්ට කියල දිලා වෑඩක් නෑ. එ නිස මන් ඔය මොඩිට අයෙ කිසිදෙයක් කියන්න යන්නෙ නෑ :yes:
     
    • Like
    Reactions: ashmi