එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10442432_1444700935785518_5502679017638209168_n.jpg

    මේකිද:rolleyes::P
    :rolleyes: ඔව් ලු..
    8.gif

    එයා තමා...
    අඩේ මට විස්තර ටික PM එකක් හරි දාපං :D:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    රෑ අත්කරත්තය පද්දන්න හේතු සාධක හොයනවා..
    :rofl::rofl: නෑ බොල ඊලග සින්දුවට මේ දවස් වල නළුවයි නිලියයි හොයනවා.. මාත් මේ ඉතිං අපේ අද්‍යක්ශක කාරයට හෙල්පක් දෙනවා ලස්සන ලස්සන කට්ටිය පෙන්වලා :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි:cool: ඒ video එක රිලීස් වෙන්නේ කවදාද:rolleyes:
    අර කිඹුලා ත්‍රෙඩ් එක දාපු සින්දුවෙ වීඩියෝ එක තව සතියකින් දෙකකින් එයි..
    අනිත් එක නං සෑහෙන දවසක් යයි තාම මොකුත් වැඩ නෑ නොවෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්ත කියපන් කලිසම මාරු කලා නෙ :P
    සහෝ.. හැමෝටම ඔයාට වගේ ක්ෂනික මොචනය නෑ නෙ.. තේරුම්ගන්න..
    ඕවාටත් දැං බේත් තියෙනවා.. කලකිරෙන්න, ඊ්ර්ශියා කරන්න ඕන නෑ :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අර කිඹුලා ත්‍රෙඩ් එක දාපු සින්දුවෙ වීඩියෝ එක තව සතියකින් දෙකකින් එයි..
    අනිත් එක නං සෑහෙන දවසක් යයි තාම මොකුත් වැඩ නෑ නොවෑ
    එල එල:D
     
    Status
    Not open for further replies.