එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    මචං ඔය දෙන්නටම වඩා මිෂ්බා score කරනවා බන් ,,,
    ඒක නිකන් ඉර හද වගේ
    ඉස්සර ඉන්දියාව එක්ක match එකකදී අනිවා අසාරුදින් අපට අඩුම 50 ගහනවා
    ඌ කලින්ම අවුට් උනොත් අපි දන්නවා match එක ගොඩ කියලා
    ඒ වගේ තමයි මිශ්බත්
    ඉස්සර පක්කො එක්ක match එකකදී අනිවා ඉන්සමාම් අපට අඩුම 50 ගහනවා
    ඌ කලින්ම අවුට් උනොත් අපි දන්නවා match එක ගොඩ කියලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love::love:
    තෑන්කූ සහෝ.. උඹලා සේරම ලිස්ට් එකේ ඉන්නවා.. තාම අවස්ථාව ආවෙ නෑ මොනවා හරි හෙල්පක් ඉල්ල ගන්න :D
    අඩේ සචියා රෙන ඒවා කරනවාද ? :rolleyes::rofl:
    :eek::oo::oo:
    ලිස්ට් එකේ කිව්වේ
    උබ අපිව සමුල ඝාතනය කරන්නද හදන්නේ..
    කරනවා නෙවෙයි සචියා ඉතින් කරන හැම වැඩකදීම උට ඉබේම රෙවෙනවා
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::oo::oo:
    ලිස්ට් එකේ කිව්වේ
    උබ අපිව සමුල ඝාතනය කරන්නද හදන්නේ..
    කරනවා නෙවෙයි සචියා ඉතින් කරන හැම වැඩකදීම උට ඉබේම රෙවෙනවා
    :rofl:
    නෑ නෑ බොක්ක ලිස්ට් එකක් තියෙනවා නෙ එළකිරියෙ.. උඹලා සෙට් එක ඒකෙ ඉන්නවා..
    ඉතිං මට කරදරයක් එහෙම උනාම තොපිට තමා කථා කරන්න ඉන්නෙ :sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැබැයි ඉතිං මෙහෙමයි.. ඉන්දියාවෙ ඉන්න පඩත්තල හැත්තට ටෙස්ට් මැච් වල එච්චර අගයක් නෑ. උංට තියෙන්නෙ කුයික් ආතල්.. 20 20 ආතල්..
    ඉතිං ටෙස්ට් කෑවා කියලා උන්ට එච්චර අවුලක් නෑ :D:rofl:
    සිරාවට මහ ගොන් යක්කු ටිකක් :rofl:ඒ වුනාට දැන් උන්ට ටෙස්ට් හම්බෙනවා බන් අපිට වඩා:dull:
    බලපන් eng වල උන්ට ටෙස්ට් 5යි අපිට 2යි:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ නෑ බොක්ක ලිස්ට් එකක් තියෙනවා නෙ එළකිරියෙ.. උඹලා සෙට් එක ඒකෙ ඉන්නවා..
    ඉතිං මට කරදරයක් එහෙම උනාම තොපිට තමා කථා කරන්න ඉන්නෙ :sorry::sorry:
    :love::love::love::love:
    එලද බ්‍රා ,,,
    මොනවද මේ අහන්නේ
    මිතුරාගේ දුකේදී අපි එතන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(
    මචං ඔය දෙන්නටම වඩා මිෂ්බා score කරනවා බන් ,,,
    ඒක නිකන් ඉර හද වගේ
    ඉස්සර ඉන්දියාව එක්ක match එකකදී අනිවා අසාරුදින් අපට අඩුම 50 ගහනවා
    ඌ කලින්ම අවුට් උනොත් අපි දන්නවා match එක ගොඩ කියලා
    ඒ වගේ තමයි මිශ්බත්
    අනිවා ඌව කඩන්නත් පට්ට අමාරුයිනේ:dull: දැන් සචිත්‍රයාත් නැති නිසා හේරාව අනිවා ටීම් එකට දාන්න ඕනේ :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරාවට මහ ගොන් යක්කු ටිකක් :rofl:ඒ වුනාට දැන් උන්ට ටෙස්ට් හම්බෙනවා බන් අපිට වඩා:dull:
    බලපන් eng වල උන්ට ටෙස්ට් 5යි අපිට 2යි:(
    :rofl:
    හම්බවෙලා ඔය කන්නේ ,,,
    ඕකුන්ගේ හොර ගිවිසුම අන්තිමට උන්ටම පාරාවළල්ලක් වෙනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl:
    හම්බවෙලා ඔය කන්නේ ,,,
    ඕකුන්ගේ හොර ගිවිසුම අන්තිමට උන්ටම පාරාවළල්ලක් වෙනවා
    උන් කද්දි නම් පට්ට ආතල්:cool:ඒත් අපිටත් ටෙස්ට් 3ක් වත් දෙනවා නම් හොඳයි :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Pakistan v Sri Lanka / Records / One-Day Internationals / Most runs



    ST Jayasuriya (SL) 1989-2009 82 79 2 2517 134*

    PA de Silva (SL) 1984-2002 75 73 6 2319 13

    Inzamam-ul-Haq (Pak) 1992-2006 63 58 7 2265 118
    *
    Saeed Anwar (Pak) 1989-2002 52 52 3 2198 126

    Ranatunga (SL) 1982-1999 67 63 11 1861 102*

    Atapattu (SL) 1992-2006 48 47 4 1766 119*

    Jayawardene (SL) 1998-2014 64 61 2 1747 123

    Sangakkara (SL) 2000-2014 53 50 4 1682 112

    Saleem Malik (Pak) 1982-1997 53 43 8 1573 102

    Rameez Raja (Pak) 1985-1997 42 42 6 1446 116*


    Mohammad Yousuf (Pak) 1998-2009 43 42 4 1284 129
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Pakistan v Sri Lanka / Records / One-Day Internationals / Highest averages



    Player Span Mat Inns NO Runs HS Ave BF SR 100 50 0 Javed Miandad (Pak)
    1975-1993
    35
    31 10 1141 115* 54.33 1384 82.44 2 8 0 Umar Akmal (Pak) 2009-2014 24 20 6 749 102* 53.50 769 97.39 1 7 1 Misbah-ul-Haq (Pak) 2002-2014 27 23 5 914 83* 50.77 1231 74.24 0 10 1 Imran Khan (Pak) 1975-1992 32 24 10 636 102* 45.42 793 80.20 1 3 1 Saleem Malik (Pak) 1982-1997 53 43 8 1573 102 44.94 1877 83.80 3 12 2 Saeed Anwar (Pak) 1989-2002 52 52 3 2198 126 44.85 2674 82.19 7 13 3 Inzamam-ul-Haq (Pak) 1992-2006 63 58 7 2265 118* 44.41 2903 78.02 4 15 0 MS Atapattu (SL) 1992-2006 48 47 4 1766 119* 41.06 2617 67.48 3 12 4 AD Mathews (SL) 2009-2014 24 20 6 564 80* 40.28 689 81.85 0 4 2 Rameez Raja (Pak) 1985-1997 42 42 6 1446 116* 40.16 2073 69.75 3 6 0
     
    Status
    Not open for further replies.