2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය ගල් මූසලී හින්දා අපේ ගෙදර මට රෑට කෑම ලැබෙන්නෙ පැය බාගයක් පහු වෙලා :angry::angry::angry:
    බැල්ලි
    maru kalla nada habai
    ape gadarat balanawa
    mama gadarata oya walawata call karama
    gadara ayage saddeta wada okiga sadde ahenne:P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගමයා පවුල් වෙච්ච සතුටට අද හොඳ ලව් සින්දු ටිකක් දාපන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් තියෙනවා කරන්න..
    අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා...
    පසුගිය දිනකදී ලිදට වැටුනා.
    අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..
    ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ‍ඒ (අ)වාසනාවන්තියට සහ අ‍පේ මලක් වගේ සහෝදරයාට බොක්කෙන්ම සුභ පතන්න....
    ලගදිම දිනක අපිට බෝතල් 10ක් විතර සෙට් වෙන ලොකු පාටියක් දීලා.. ලොකු වෙඩිමක් අරං....
    පඩිපෙල වගේ බබාලා ගොඩාක් හදාගෙන අපරාදෙ බං බැන්දෙ කියන තැනට පත්වෙන්නට ඉක්මනටම ඔබට වරම් ලැබේවා
    උම්මා..! :love::love:

    ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..congratz
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ගල් මූසලී හින්දා අපේ ගෙදර මට රෑට කෑම ලැබෙන්නෙ පැය බාගයක් පහු වෙලා :angry::angry::angry:
    බැල්ලි

    lol සහගතයි. :rofl: අපේ අම්ම නං නුවානෙ ඉවර වෙලා ඇවිත් අපට කෑම හදනවා. ඊට පස්සෙ බලනවලු. ආච්චිට TSTV දාල දුන්න. ආය අම්මත් දාගන බලයි ඉතින් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ආදර ගීත කීපයක් දෙන්න...

    1. මල් මන්දහාසින් ද කීවේ.. වදනින් නොකී ආදරේ.. ජගත් වික්‍රමසිංහ
    2. සුදු පරවි රෑන සේ - ප්‍රියා සූරියසේන
    3. සැන්දෑ වලාවන් පා වුනාවේ - ක්ලැරන්ස් විජේවර්ධන
    මේ ගීත ඩෙඩිකේට් කරනවා.. විශේෂයෙන්ම අපේ නිවේදක තුමා සහ එම මැතිනියටත්.. නෙබුචඩ්නෙසර් සහෝදරයාටත්..

    අනිත් එවුන්ටත් :P:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් තියෙනවා කරන්න..
    අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා...
    පසුගිය දිනකදී ලිදට වැටුනා.
    අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..
    ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ‍ඒ (අ)වාසනාවන්තියට සහ අ‍පේ මලක් වගේ සහෝදරයාට බොක්කෙන්ම සුභ පතන්න....
    ලගදිම දිනක අපිට බෝතල් 10ක් විතර සෙට් වෙන ලොකු පාටියක් දීලා.. ලොකු වෙඩිමක් අරං....
    පඩිපෙල වගේ බබාලා ගොඩාක් හදාගෙන අපරාදෙ බං බැන්දෙ කියන තැනට පත්වෙන්නට ඉක්මනටම ඔබට වරම් ලැබේවා
    උම්මා..! :love::love:
    ගමහාමිනේ බඩවෙලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    maru kalla nada habai
    ape gadarat balanawa
    mama gadarata oya walawata call karama
    gadara ayage saddeta wada okiga sadde ahenne:P
    කෙල් ලනං හොදා තමා..
    ඒත් ඉතිං ඉන්දියන් නෙ... බයික් වගේ ඇති
    ලග පාවිච්චියට විතරයි.. දුර දුවන්න බෑ :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16999881 said:
    lol සහගතයි. :rofl: අපේ අම්ම නං නුවානෙ ඉවර වෙලා ඇවිත් අපට කෑම හදනවා. ඊට පස්සෙ බලනවලු. ආච්චිට TSTV දාල දුන්න. ආය අම්මත් දාගන බලයි ඉතින් :rofl:
    මංගල්ලෙ කොයි පල්ලියෙද බොලව්..
    මං එන්නද :P:P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කෙල් ලනං හොදා තමා..
    ඒත් ඉතිං ඉන්දියන් නෙ... බයික් වගේ ඇති
    ලග පාවිච්චියට විතරයි.. දුර දුවන්න බෑ :rofl::rofl:
    ow ow mama nam indian ungan asama dhonige gani:love:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මට ආදර ගීත කීපයක් දෙන්න...

    1. මල් මන්දහාසින් ද කීවේ.. වදනින් නොකී ආදරේ.. ජගත් වික්‍රමසිංහ
    2. සුදු පරවි රෑන සේ - ප්‍රියා සූරියසේන
    3. සැන්දෑ වලාවන් පා වුනාවේ - ක්ලැරන්ස් විජේවර්ධන
    මේ ගීත ඩෙඩිකේට් කරනවා.. විශේෂයෙන්ම අපේ නිවේදක තුමා සහ එම මැතිනියටත්.. නෙබුචඩ්නෙසර් සහෝදරයාටත්..

    අනිත් එවුන්ටත් :P:D

    පුටා මට දෙන්න පියබා යනවා මා ආකාසයේ අවසානයි ප්‍රේමාදරේ :rofl::dull::sorry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16999881 said:
    lol සහගතයි. :rofl: අපේ අම්ම නං නුවානෙ ඉවර වෙලා ඇවිත් අපට කෑම හදනවා. ඊට පස්සෙ බලනවලු. ආච්චිට TSTV දාල දුන්න. ආය අම්මත් දාගන බලයි ඉතින් :rofl:
    tstv a mona magulakda ban
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සීත අරණේ සින්දුව (Milton) දීපන් 10න් පස්සේ..
    කාටද කියල කියන්න ඔනේ නෑනේ ඉතින් සහෝ
    ;);););)