2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Radio

Member
Sep 17, 2010
1,309
126
0
ElaKiri Radio !
Now It's dj gamaya whose gonna rock with you as long as it takes..
Playing Hit Songs from all time favorites and you may make few requests too!
Enjoy! Support the host by making comments !


nbutE.jpg


We are gonna start the Radio Show at 08.30 PM SL Time

cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:
[ http://radio.elakiri.com:8000/live ] or [ http://radio.elakiri.com:8000/live.m3u ]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device !

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

SIC

Well-known member
  • Dec 3, 2012
    9,258
    4,595
    113
    KALUTHARA
    නිකන් හිතිලා අවේ මේ පැත්තේ.ඔන්න අපිත් සෙට් උනා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    එන ඉරිදා පල්ලියෙ මංගල්ලෙ. නුවානෙට ගිහින් දැන් ආවෙ. :D තාම කන්න සෙට් කරගත්තෙත් නෑ. ආව උඹේ ටකරන් සද්දෙ අහන්න :rofl: ආව පව් පුරෝගන්න :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් තියෙනවා කරන්න..
    අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා...
    පසුගිය දිනකදී ලිදට වැටුනා.
    අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..
    ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ‍ඒ (අ)වාසනාවන්තියට සහ අ‍පේ මලක් වගේ සහෝදරයාට බොක්කෙන්ම සුභ පතන්න....
    ලගදිම දිනක අපිට බෝතල් 10ක් විතර සෙට් වෙන ලොකු පාටියක් දීලා.. ලොකු වෙඩිමක් අරං....
    පඩිපෙල වගේ බබාලා ගොඩාක් හදාගෙන අපරාදෙ බං බැන්දෙ කියන තැනට පත්වෙන්නට ඉක්මනටම ඔබට වරම් ලැබේවා
    උම්මා..! :love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    යාළුවා;16999855 said:
    එන ඉරිදා පල්ලියෙ මංගල්ලෙ. නුවානෙට ගිහින් දැන් ආවෙ. :D තාම කන්න සෙට් කරගත්තෙත් නෑ. ආව උඹේ ටකරන් සද්දෙ අහන්න :rofl: ආව පව් පුරෝගන්න :dull:
    වර වර වේ* :D:D:cool: