maru kalla nada habaiඔය ගල් මූසලී හින්දා අපේ ගෙදර මට රෑට කෑම ලැබෙන්නෙ පැය බාගයක් පහු වෙලා
බැල්ලි
ape gadarat balanawa
mama gadarata oya walawata call karama
gadara ayage saddeta wada okiga sadde ahenne

maru kalla nada habaiඔය ගල් මූසලී හින්දා අපේ ගෙදර මට රෑට කෑම ලැබෙන්නෙ පැය බාගයක් පහු වෙලා
බැල්ලි

මේ අවස්ථාවේ විශේෂ ප්රකාශයක් තියෙනවා කරන්න..
අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා...
පසුගිය දිනකදී ලිදට වැටුනා.
අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..
ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ඒ (අ)වාසනාවන්තියට සහ අපේ මලක් වගේ සහෝදරයාට බොක්කෙන්ම සුභ පතන්න....
ලගදිම දිනක අපිට බෝතල් 10ක් විතර සෙට් වෙන ලොකු පාටියක් දීලා.. ලොකු වෙඩිමක් අරං....
පඩිපෙල වගේ බබාලා ගොඩාක් හදාගෙන අපරාදෙ බං බැන්දෙ කියන තැනට පත්වෙන්නට ඉක්මනටම ඔබට වරම් ලැබේවා
උම්මා..!![]()
ඔය ගල් මූසලී හින්දා අපේ ගෙදර මට රෑට කෑම ලැබෙන්නෙ පැය බාගයක් පහු වෙලා
බැල්ලි
අපේ අම්ම නං නුවානෙ ඉවර වෙලා ඇවිත් අපට කෑම හදනවා. ඊට පස්සෙ බලනවලු. ආච්චිට TSTV දාල දුන්න. ආය අම්මත් දාගන බලයි ඉතින් 

ගමහාමිනේ බඩවෙලාමේ අවස්ථාවේ විශේෂ ප්රකාශයක් තියෙනවා කරන්න..
අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා...
පසුගිය දිනකදී ලිදට වැටුනා.
අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..
ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ඒ (අ)වාසනාවන්තියට සහ අපේ මලක් වගේ සහෝදරයාට බොක්කෙන්ම සුභ පතන්න....
ලගදිම දිනක අපිට බෝතල් 10ක් විතර සෙට් වෙන ලොකු පාටියක් දීලා.. ලොකු වෙඩිමක් අරං....
පඩිපෙල වගේ බබාලා ගොඩාක් හදාගෙන අපරාදෙ බං බැන්දෙ කියන තැනට පත්වෙන්නට ඉක්මනටම ඔබට වරම් ලැබේවා
උම්මා..!![]()
කෙල් ලනං හොදා තමා..maru kalla nada habai
ape gadarat balanawa
mama gadarata oya walawata call karama
gadara ayage saddeta wada okiga sadde ahenne![]()

මංගල්ලෙ කොයි පල්ලියෙද බොලව්..යාළුවා;16999881 said:lol සහගතයි.අපේ අම්ම නං නුවානෙ ඉවර වෙලා ඇවිත් අපට කෑම හදනවා. ඊට පස්සෙ බලනවලු. ආච්චිට TSTV දාල දුන්න. ආය අම්මත් දාගන බලයි ඉතින්
![]()

ow ow mama nam indian ungan asama dhonige ganiකෙල් ලනං හොදා තමා..
ඒත් ඉතිං ඉන්දියන් නෙ... බයික් වගේ ඇති
ලග පාවිච්චියට විතරයි.. දුර දුවන්න බෑ![]()

මට ආදර ගීත කීපයක් දෙන්න...
මේ ගීත ඩෙඩිකේට් කරනවා.. විශේෂයෙන්ම අපේ නිවේදක තුමා සහ එම මැතිනියටත්.. නෙබුචඩ්නෙසර් සහෝදරයාටත්..
- මල් මන්දහාසින් ද කීවේ.. වදනින් නොකී ආදරේ.. ජගත් වික්රමසිංහ
- සුදු පරවි රෑන සේ - ප්රියා සූරියසේන
- සැන්දෑ වලාවන් පා වුනාවේ - ක්ලැරන්ස් විජේවර්ධන
අනිත් එවුන්ටත්![]()

අම්මටසිරි..පුටා මට දෙන්න පියබා යනවා මා ආකාසයේ අවසානයි ප්රේමාදරේ![]()

tstv a mona magulakda banයාළුවා;16999881 said:lol සහගතයි.අපේ අම්ම නං නුවානෙ ඉවර වෙලා ඇවිත් අපට කෑම හදනවා. ඊට පස්සෙ බලනවලු. ආච්චිට TSTV දාල දුන්න. ආය අම්මත් දාගන බලයි ඉතින්
![]()