2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar325999_5.gif
ආවා..®
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;17000244 said:
    බොක්කෙන් මූ අද මේ අපිට නෙමේ ෂෝ එක කරන්නෙ :rofl::baffled:
    හැබැයි පට්ටම සිංදු ටික. :P;)
    :dull::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ අද මට කිසි ෆිට් එකක් නැහැ වගේ:(
    Red bull එකක් ගහලා මනුස්සයා ලගට ගිහිං අඩෝ කියලා බෙල්ලෙං අල්ලලා කොන්දට දෙකක් පත බාන්ඩ..
    ඊට පස්සෙ මිනිහා දෙයි ෆිට් එක හැදෙන්නම..
    මතක ඇතුව මේස හැන්දක් අතේ තියා ගන්න.. දසත් අස්සට දාන්න කියලා දන්න කාට හරි දෙන්න

    ආපදාවක් උනොත් ‍කෝල් කරන්න ටෙලිපෝන් එකත් අතේ තියා ගන්න:cool: