2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17001237 said:
    උයාල දෙන්න එව්වා පවුග්ගලිකව කතාබහ කරගන්න. අපි ඕව දන්නෙ නෑ :baffled:

    පවුග්ගලිකව thamai me katha karanne. :P
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    :baffled: Duwannai kiwwe
    අපෝ මෙයාගේ සැර ... හ්ම්
    Angry-baby-Givenchy.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,857
    2,160
    113
    Galle
    ඔව් බන් කෙල්ලත් එක්ක ෆෝන් එකේ හිටියේ .... උබලට ඇහෙන්න දැම්මා ටිකක්
    එක පොඩ්ඩක් විතර වැඩි උනා වගේ.....:P:P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ අයිසේ .. අපිට හෙඩ් පොන් නෑ හරිය ... :oo::oo:


    අනිත්ව නං ඇහුනත් කමක් නෑ. මම නං වැඩි කරලා අහන්නෙ. පහල ඇහෙන්නේ නැති නිසා. කරුමෙට වත් මේකක් ඇහුනොත් හිතයි මම වැල රේඩියෝ අහනවා කියල :baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපෙ හීනෙන් හීනෙට පාටක්‌ ගෑවිලා.........:love: