::::Cool Ebay Gadgets III::::

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Machan S2 I9100 eke eva okata set venava.
    Pettah vala ova ona tharam thiyenava ban ganna.. :yes:


    $_12.JPG


    මෙන්න මේ වගේ Samsung Galaxy S2 Plus එකට හරි යන එකක් හොයල දෙන්න පුලුවන්ද?
    මන් හැම තැනම බැලුවා, එත් හොයාගන්න බැරි උන.... පුළුවන් කෙනෙක් හොයල දෙන්න.... :( :( :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආයේ seller ට msg එකක් දාලා බලනවා බන්
    පොර කලින් කිවේ දවස් 60ක් බලන්න කියලා.
    මට හිතා ගන්න බැරි මොකක් වෙලාද කියලා බන් මේකට
    tracking වලට අනුව නම් චීනෙන් බඩු එවලා තියනවා.
    ලංකාවේ උන්ගේ මොකක් හරි මගඩියක් නිසාද දැන් නැ තමා බඩු නැත්තේ.
    පර්සලෙත් ටිකක් ලොකු එකක්නේ

    Code:
    ipslight.upu.org/IPSLight.dll

    Code:
    username:slpost
    password: slpost

    අල ගිය මුල ගිය තැන් සියල්ල බලාගන්න පුලුවන් ලංකාවට ඇවිත් නම් :yes::D
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පැටියා;16997299 said:
    Code:
    ipslight.upu.org/IPSLight.dll

    Code:
    username:slpost
    password: slpost

    අල ගිය මුල ගිය තැන් සියල්ල බලාගන්න පුලුවන් ලංකාවට ඇවිත් නම් :yes::D

    patiyo..me mokada wela tynne kiyapanko? :rolleyes:

    2iubak4.jpg
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    $_12.JPG


    machnala meka mama oder kara dan 1month 2week una awa na mkda karnna ne
    uta msg ekak damma kiwwa oder karala 10-30 atulata enwa kiyala days tawa
    brief track-code kiyala mkkda raddak dunna check karnna kiyala mkda karnna ne bn:confused::confused::confused::confused::confused:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පැටියා;16999094 said:
    EDI විතරද පෙන්නන්නෙ. එහෙනං ඕක තාම ලංකාවට ඇවිත් නෑ. :D

    ade ehemada bn..munge ammalata :angry::angry::angry:
    boruwata kalin ship karala kyla mark karala passe kal gihin item eka ship karanawa wage bn :baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    පැටියා;16997299 said:
    Code:
    ipslight.upu.org/IPSLight.dll

    Code:
    username:slpost
    password: slpost

    අල ගිය මුල ගිය තැන් සියල්ල බලාගන්න පුලුවන් ලංකාවට ඇවිත් නම් :yes::D

    මේකන් බැලුවම item not found කියලා එන්නේ මචන්
    එ කියන්නේ භාණ්ඩේ තාම ලංකාවට ඇවිත් නෑ නේද :(
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    $_12.JPG


    machnala meka mama oder kara dan 1month 2week una awa na mkda karnna ne
    uta msg ekak damma kiwwa oder karala 10-30 atulata enwa kiyala days tawa
    brief track-code kiyala mkkda raddak dunna check karnna kiyala mkda karnna ne bn:confused::confused::confused::confused::confused:

    dawas 42 ක් විතර බලල buyer ට msg කරපන් මචං.. reply කරේ නැත්නම් case එකක් open කරන්න පුලුවන්..
     
    • Like
    Reactions: Kasunrock619

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    මචන්ලා මන් ටැබක් ගන්න බැලුවේ. දන්නා එකක් කියපන්කො ඒ වගේ අයිටම් ලංකාවට ගෙන්නන්න පුලුවන්ද කියලා.

    ඒ වගේම $150 අඩුවෙන් වගේ තියන ටැබක් හොයලා දීපංකො . US ඔන්ලි හොද එකක් $120 අඩුවෙන් තිබ්බොත් එත් කමක් නෑ.

    එළකිරි ඊබේයන්ස් උදව් කරත්වා :D:D:D:D:D:D:D:D:D
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    මචන්ලා මන් ටැබක් ගන්න බැලුවේ. දන්නා එකක් කියපන්කො ඒ වගේ අයිටම් ලංකාවට ගෙන්නන්න පුලුවන්ද කියලා.

    ඒ වගේම $150 අඩුවෙන් වගේ තියන ටැබක් හොයලා දීපංකො . US ඔන්ලි හොද එකක් $120 අඩුවෙන් තිබ්බොත් එත් කමක් නෑ.

    එළකිරි ඊබේයන්ස් උදව් කරත්වා :D:D:D:D:D:D:D:D:D
    ============================================================================================
    මේක ගනින්.. මාර වටිනවා GSM තියෙන හින්දා..
    වාසි GSM තියෙන Asus Tab එකක්

    eBay Link

    picture.php
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අද මේක ආවා. Item එක ship කරලා තිබ්බේ අගෝස්තු 2 වෙනිදා. Package එක අගෝස්තු 13 වෙනකොට ගෙදර. මේක AAA බැටරි වගේම Power Adapter එකකිනුත් use කරන්න පුළුවන්. Power Adapter එකක් ගැහුවහම නම් දිගටම ලයිට් පත්තුවෙලා තියෙනවා.
    :D :D :D

    20140813_125102.jpg


    20140813_150052.jpg


    Link: http://www.ebay.com/itm/350951653121?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT