e-bay horekuta ahu una.........................

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
machanla mama denatamasa 3kat wage kalin ebay aeken 64gb pen drive 1k gatta.aeth meke 64gb pennuwata aettatama 8gb tama use karanna puluwa.eta wada copy unata file mokuth folder atule pennanne neha.

mekata monawada karanna puluwan.hadanna puluwanda 64gb ma weda karana vidiyata.netnam meka 8gb vitrak penna vidiyata kara ganna puluwanda.mokaka hari softwer tiyenawada.
 
  • Like
Reactions: rudr@

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
кσяη ησρє;17002502 said:
BUmp... Report karapan a seller wa...?uba a dawas walama check kare nethda ban

vikanapu eka hoyannath neha ban.adai beluwe.mata meka 64gb netiwa 8gb vitarak pennanna hada gattath aeti ban
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
උඹ කීයටද ඔය pen එක ගත්තේ
25$ ban
Mawkiri(මව්කිරි);17002805 said:
Mama hitanne ubata aput eBay recipt eken case ekak open karanna puluwan ethi
u den hoya gannath neha ban.
thanks
oka fake ekak, case ekak open karala refun eka ganin,... seller wa report karapan,..
masa 3k aeti ban aragena.vikanapu eka hoyannath neha

thanks
 
  • Like
Reactions: rm1980

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    aye baduwak gaddi uge reputation eka tikak balla ganin. anith custermersla u gana dala thiyena comments ehema balala ganna. mata nam mechchara kalekata horeh ahu wela naha.gaththa okkoma badu awa.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,312
    5,400
    113
    කේස් එකක් ඕපන් කරපන්, හැබැයි ලැබුණු එකේ විස්තර කියන්න යන්න එපා, ඒක ආපහු සෙලර්ට එවන්න කියයි ..ඕක පොස්ට් එකේ අයිත් යවන්න වෙනම වියදමක් යයි ... උඹ කියපන් ආවෙ නෑ කියල පෙන් එක ... සල්ලි රිටන් කරන්න කියල දාපන් කේස් එක ... :P අනිවා සල්ලි ලැබෙනව ... ඒත් අනිත් සැරේ මොකක් හරි ගනිද්දි හොඳ රෙපියුටෙෂන් තියෙන ටොප් රේටඩ් සෙලර් කෙනෙක් ගෙන් ගනින් ... ලාබෙට වැඩ කරගන්න ගියාම ඔහොම වෙනව, උඹලට ඕව හොඳ පාඩම් ... :yes:
     
    Last edited: