පොඩි PC වලට Low Requirement ගේම්ස්(Updating)
ඔන්න ඉතින් මන් මේ නූල දාන්නේ අපි වගේ පොඩි PC තියෙන බුවාලට
අනිත් උන්ටත් එක්ක තමා ඉතින් දාන්නේ
ඒත් දැන් එන ගේම්ස් එක්ක බලනකොට මේවා මොන ගේම්ද
ඒක හින්ද උඹලට මේවා අල්ලයිද දන්නේ නෑ 
කොහොම හරි මන් ගොඩක් දවසක ඉදලා මේ නූල දාන්න හිතුවෙ තාමත් Gaming PC නැති අය ඉන්න නිසා
මන් සාමානයෙන් Pentium මාදිලියට තමා ලින්ක් දාන්නේ කොහොමත් මේවා ගොඩක් PC වල වැඩ කරනවා.ටොරන්ට් දෙයියාගේ එවා තමා දන්න වෙන්නේ හොදේ
Max Payne
මෙතනින් ගන්න
SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTSMINIMUM
Pentium or AMD 450MHz processor96MB RAM16MB Direct3D compatible graphics card3DMark 2001 Score of 900DirectX 8.0Sound Card
RECOMMENDED
Pentium or AMD 700MHz processor128MB RAM32MB Direct3D compatible graphics card3DMark 2001 Score of 2200
Max Payne 2
මෙතනින්
SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows 98/98SE/ME/2000/XPMINIMUMPentium III or Athlon 1Ghz or Celeron or Duron 1.2Ghz Processor256MB RAM32MB DirectX Compatible AGP Video Card with Hardware Transform & Lighting SupportDirectX 9
RECOMMENDED
Athlon 1.4Ghz or Pentium 4, Celeron or Duron 1.7Ghz Processor512MB RAM32MB DirectX Compatible AGP Video Card with Hardware Transform & Lighting SupportDirectX 9
හරි එහෙනම් කස්ටියට පුලුවන්නම් ලින්ක්ස් දාල සප් එකක් දෙන්නකො එහෙනම්
එහෙනම් වැඩේ පටාන් ගමූ

thanx lokka