Mage Pooslaa lassanaida???

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
එල පුසෝ දෙන්න............TFS
ඕකුන්ට විස්කස් ද දෙන්නේ........
අපේ ගෙදර ඉන්නවා ගොන් පුසෙක් උට කන්න දෙයක් නැත්නම් කිරි පිටි බත් එක්ක දාල කන්න දෙන්නේ:Pකනවා ලබ ලබ ගාල.:lol:
ඕකුන්ට දුන්නොත්නම් ලෙඩ හැදෙයි:dull:
ත්‍රෙඩ් ක්ලෝස් කරන්න ටින් ටින් ට කියන්න ඕනේ.tintin123:yes:
ක්ලෝස් කරන්න එපා අතල ත්‍රෙඩ් එකනේ :)
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
x0w09Rw.png

f4J5da5.png


pusiwa dala thibba kudwen horu issuwa ban.petaw ekkama. ita passe puso heduwe ne. :sorry: