PVC pipes - 3 way joint

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    $_12.JPG


    Menna mae wage 3-way coner fitting ganna puluwan kohenda ?

    Normal 3/4" PVC pipe , 3/4" T joint wala prices dannawa nam poddak kiyanawada?
     
    • Like
    Reactions: Lewke

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    eka thamai machan seen eka. podi item ekak hada ganna kali 8 withara ganna ona. barima unoth ebay thama
    ඕක නම් දැකල නෑ බන්. සමහර හාඩ්වෙයාර් වල තියෙන්නත් පුළුවන්. නැත්නම්
    අයිටම් එක ඇලුමිනියම් අඟලයි ඇඟල බාර් වලින් හදපන්. එකට නම් ඔය හැඩේ කෑලි තියෙනවා.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වතුර ප්‍රෙශර් එක දිගටම තියාගන්න බැරි නිසා, සාමන්‍යයෙන් පී වී සී ජලනල වල ඔය වගේ ෆිටින්ස් එක්කෙ නෑ.

    උඹ ඕක හොයන්නෙ වතුර ලයින් එකක් දාන්න නෙවෙයි නේද?
     
    • Like
    Reactions: vidura99

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    වතුර ප්‍රෙශර් එක දිගටම තියාගන්න බැරි නිසා, සාමන්‍යයෙන් පී වී සී ජලනල වල ඔය වගේ ෆිටින්ස් එක්කෙ නෑ.

    උඹ ඕක හොයන්නෙ වතුර ලයින් එකක් දාන්න නෙවෙයි නේද?

    වතුර ලයින් එකක් දාන්න newe. Podi home equipment ekak hadanna
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වතුර ලයින් එකක් දාන්න newe. Podi home equipment ekak hadanna

    මචන් ebay එකේ නම් බඩු පට්ට ලාබෙට තියෙනව. මෙහ නම් මමත් කොහේවත් දැකල නෑ:

    http://www.ebay.com/itm/3-4-Inch-Pvc-Pipe-Fitting-Connector-3-way-Corner-side-outlet-/151367082170

    උඹට යකඩ පයිප්ප වලින් හදවගන්න තමා වෙන්නෙ. හැබැයි ebay එකෙන් ගෙන්න ගන්න එක පට්ටම ලාබ වෙයි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් පීවීසී බට නැතත්, කන්ඩියුට් බට (ඉලෙක්ට්‍රිකල් වයර් අදින්නෙ) වලින් හදපු ඔය වගේ ජොයින්ට් තියෙන්න පුලුවන්. උඹේ වැඩේට කන්ඩියුට් බට හයිය ඇති නම් පොඩ්ඩක් හොයල බලපන්. කන්ඩියුට් බටයක් වුනත් ඇතුලට සිමෙන්ති ටිකක් පුරවල ගත්ත නම් හයියට (හැබැයි බරට) තියෙයි.