හාඩ්වෙයාර් එහෙක බලපං..
ඔව් බන් ඕනි තරම් හින්නේ ඔඅව හොයාගන්න
hoyanna nam amaruwei mcn.wena ratawala nam harima common.eth lankawe normal hardwares wala un danneth na.
ඕක නම් දැකල නෑ බන්. සමහර හාඩ්වෙයාර් වල තියෙන්නත් පුළුවන්. නැත්නම්eka thamai machan seen eka. podi item ekak hada ganna kali 8 withara ganna ona. barima unoth ebay thama
වතුර ප්රෙශර් එක දිගටම තියාගන්න බැරි නිසා, සාමන්යයෙන් පී වී සී ජලනල වල ඔය වගේ ෆිටින්ස් එක්කෙ නෑ.
උඹ ඕක හොයන්නෙ වතුර ලයින් එකක් දාන්න නෙවෙයි නේද?
වතුර ලයින් එකක් දාන්න newe. Podi home equipment ekak hadanna