Yeah I am planning to live there machn.I am in the process of going there still not confirm.but most probably that is the only place I am looking and will be able to go to
I am doing acbt machn.but didn't find much of good friends there.most of them are like the once you said about ANC. Yeah I know ANC won't be much difference either.This is the problem.I couldn't find any other placejust want to make the type of friends I said and want to learn something. doesn't
need it to be related to Engineering.but should be something worth.
Just continue acbt and fly to ausi mchn with or without friends,you can find the type of friends you are looking for in there.You don't get always what you look for.Fly to ausi and make freinds.
Uba neda BMS eka gana ahuwe magen?
ඔව් මචන් මන් තමා.. මම එතනට බලන්න ගියත් එක්ක.මම bio කරලා නෑනේ.ඒ වැඩේ හරි ගියේ නෑ.
ah emada, dan mokada wenne? Aussi neda yanna hitiye? mat mehe wada tika iwarai next month yanawa machan
ඔව් මචන් තාම යන්න කරනවා..මන් බැලුවේ එතකන් හොද friends ලා ටිකක් සෙට් කරගන්න හොද course එකක් කරන්න වැඩි කල් යන්නෙ නැති.තාම එහෙම එකක් හම්බුනේ නෑ මචන්..
ආ එල උබ එතන මොන level එකට වෙනකන් කලාද මචන්?උබ UK නේද යන්නේ?
ow uk.
3rd year wenakam kara, degree 4th year ekata yanne. final year
එල ඊට පස්සෙ මොකද කරන්නේ?උබට පස්සේ Medicine යන්න අදහසක් තියෙනවද?
Naha ban, Aussi wage Msc apply karanna hithan inne.
එල මචන්..හැබයි Ausi වලත් ඔය field එකට ජොබ් අඩුයි..UK වලම හොද uni එකක MSc එකක් සෙට් කරගත්තොත් මොකද.එහෙ research එහෙම තියෙනවා නේ ඔය field එකේ..
ow, balanna ona ban itin. degree eka goda daganna ekai mage target eka. iwara una gaman mona degree ekata wat job denna balagena nane

ඔව් මචන් ඒක ඇත්ත.මොන degree එකටවත් ජොබ් නෑ ඉතින් මුලදි..එහෙනම් Good Luck හොදට කරපන් මචන්.UK ගියාම අපිවත් මතක තියගනින් මචන්..![]()
ela thanks n same to u machan ube wadeth hodata karaganin.![]()
monahari danaganna ona nam mawa contact karapan ona welawaka![]()
c u machan

NZ yanna baluwe nadda ban?