හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Yeah I am planning to live there machn.I am in the process of going there still not confirm.but most probably that is the only place I am looking and will be able to go to :)

I am doing acbt machn.but didn't find much of good friends there.most of them are like the once you said about ANC. Yeah I know ANC won't be much difference either.This is the problem.I couldn't find any other place :oo: just want to make the type of friends I said and want to learn something. doesn't
need it to be related to Engineering.but should be something worth.

Just continue acbt and fly to ausi mchn with or without friends,you can find the type of friends you are looking for in there.You don't get always what you look for.Fly to ausi and make freinds.
 
NewCastle

Member
Feb 21, 2014
393
8
0
Just continue acbt and fly to ausi mchn with or without friends,you can find the type of friends you are looking for in there.You don't get always what you look for.Fly to ausi and make freinds.

hm yeah thanks for the advice bro.
I will need to do something else anyway as acbt course finishes this year and I need to continue studies.
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් මචන් මන් තමා.. මම එතනට බලන්න ගියත් එක්ක.මම bio කරලා නෑනේ.ඒ වැඩේ හරි ගියේ නෑ.

    ah emada, dan mokada wenne? Aussi neda yanna hitiye? mat mehe wada tika iwarai next month yanawa machan
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    ah emada, dan mokada wenne? Aussi neda yanna hitiye? mat mehe wada tika iwarai next month yanawa machan

    ඔව් මචන් තාම යන්න කරනවා..මන් බැලුවේ එතකන් හොද friends ලා ටිකක් සෙට් කරගන්න හොද course එකක් කරන්න වැඩි කල් යන්නෙ නැති.තාම එහෙම එකක් හම්බුනේ නෑ මචන්..

    ආ එල උබ එතන මොන level එකට වෙනකන් කලාද මචන්?උබ UK නේද යන්නේ?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් මචන් තාම යන්න කරනවා..මන් බැලුවේ එතකන් හොද friends ලා ටිකක් සෙට් කරගන්න හොද course එකක් කරන්න වැඩි කල් යන්නෙ නැති.තාම එහෙම එකක් හම්බුනේ නෑ මචන්..

    ආ එල උබ එතන මොන level එකට වෙනකන් කලාද මචන්?උබ UK නේද යන්නේ?

    ow uk.
    3rd year wenakam kara, degree 4th year ekata yanne. final year
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    Naha ban, Aussi wage Msc apply karanna hithan inne.

    එල මචන්..හැබයි Ausi වලත් ඔය field එකට ජොබ් අඩුයි..UK වලම හොද uni එකක MSc එකක් සෙට් කරගත්තොත් මොකද.එහෙ research එහෙම තියෙනවා නේ ඔය field එකේ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එල මචන්..හැබයි Ausi වලත් ඔය field එකට ජොබ් අඩුයි..UK වලම හොද uni එකක MSc එකක් සෙට් කරගත්තොත් මොකද.එහෙ research එහෙම තියෙනවා නේ ඔය field එකේ..

    ow, balanna ona ban itin. degree eka goda daganna ekai mage target eka. iwara una gaman mona degree ekata wat job denna balagena nane
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    ow, balanna ona ban itin. degree eka goda daganna ekai mage target eka. iwara una gaman mona degree ekata wat job denna balagena nane

    ඔව් මචන් ඒක ඇත්ත.මොන degree එකටවත් ජොබ් නෑ ඉතින් මුලදි..එහෙනම් Good Luck හොදට කරපන් මචන්.UK ගියාම අපිවත් මතක තියගනින් මචන්.. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් මචන් ඒක ඇත්ත.මොන degree එකටවත් ජොබ් නෑ ඉතින් මුලදි..එහෙනම් Good Luck හොදට කරපන් මචන්.UK ගියාම අපිවත් මතක තියගනින් මචන්.. :)

    ela thanks n same to u machan ube wadeth hodata karaganin. :)
    monahari danaganna ona nam mawa contact karapan ona welawaka :)
    c u machan
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    NZ yanna baluwe nadda ban?

    Ausi visa ඒකෙන් NZ යන්න පුලුවන් ඔන වෙලාවක.but NZ වල part time jobs එහෙමත් අඩුයි.salaries උත් අඩුයි.life එකත් Ausi වගේ නෑ.Ausi යන්න බැරි වෙච්ච උන් තමා NZ යන්නේ.ඒ නිසා මුලින් Ausi යන්න try කරනවා මචන්. :)

    උබ මට අවශ්ය කරන course එක කරන්න place එකක් දන්නේ නෑනේ? හොද friends ලා ටිකක් සෙට් කරගන්න.