hoda wade dialog ekataPEO TV ekatath badu packet wei lagadima
තව IPTV network එකක් එනකල් PEO TV එකට අවුලක් නැහැ
hoda wade dialog ekataPEO TV ekatath badu packet wei lagadima
danata mewa ganna thiyanna koherda machan

Dialog added 12 new channels yesterday . no way competing with them it will be another Airtel


තව IPTV network එකක් එනකල් PEO TV එකට අවුලක් නැහැ

issara baluva,e davas vala nam boringubala TVLANKA 1k balalaa tiyenawada ?
issara baluva,e davas vala nam boring
දැනට තියෙන්නේ official නෙමෙයි නේ බන් ඉන්දියාවේ දෙන package එහෙම නේ තියෙන්නේ ලංකාවේ official launch කරාට පස්සේ ඒ පැක්ජ් වලට ලංකාවේ චැනල් එකතු වෙනවා ආය ඉන්දියාවේ තියෙන චැනල් ඔක්කොම දෙන්නෙත් නෑ තෝරා ගත්ත චැනල් ලිස්ට් එකක් දෙන්නේ මිල ගණන් නම් Dialog tv වලට සාපේක්ශව යයි කියලා කියන්නේ pic quality එක නම් Dialog tv වලට වඩා ගොඩක්ම හොදයි![]()



may be,aluthin ganna veyi vage


DISHTV New Package detail with New Price
Super Family Now known as 'New Super Pack' @ Rs.230pm(200pm) with addition of Star Sports 2
Family Sports pack as 'MAXI Sports pack @ Rs.275pm(250pm) with addition of STAR Sports1,2.3,4
Gold pack as 'All Sports pack' @ Rs.320pm(300pm) with all Sports channels
World pack as World sports pack @ Rs.370pm with ss chnl+ more
Platinum pack as 'Platnium Sports pack' @ Rs.440pm (421) with SS Channel+ more
Titanium pack will be remain unchanged @ Rs.499pm