Difference Between Software Engineer and Doctors

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔන්න ඉංජිනේරුවෝ හත් දෙනෙකුයි
    දොස්තරලා හත් දෙනෙකුයි පට්ට දුර ගමනක්
    යනවලු කෝච්චියේ. අපි හිතමුකෝ A නගරයේ ඉඳන්
    B නගරයට කියලා. යන්නේ නගරාන්තර
    කෝච්චියේ. දැන් ඉතින් දෙගොල්ලන්ටම
    ඕනා තමන් පොරවල් කියලා ඔප්පු කරන්නලු.
    කතාව පටන් ගන්නේ ඔතනින්.
    පලවෙනි දර්ශනය - A සිට B දක්වා ගමන.
    ඉංජිනේරුවෝ සෙට් එක හිතනවා හිටපන්කෝ මුන්ට
    අපේ වැඩ පෙන්නන්න කියලා හත් දෙනාටම
    ගත්ත එක ටිකට් එකක්. දොස්තරලා හිතනවා ආහ්
    මුන් ටික ඉතින් ඉවරයි ටික්කො පැන්නම. පට්ට
    ආතල් එකක් ගන්න පුළුවන් අද කියලා. ඔන්න ඉතින්
    ටික්කෙක් එනවා මුන් ටික ඉන්න පෙට්ටිය දිගේ.
    ඉන්ජෝ සෙට් එකම දඩ බඩ
    ගාලා රිංගුවා ටොයිලට් එකට. ටික්කා ඇවිත්
    දොරට තට්ටු කරනකොට එකෙක් විතරක් එලියට
    අත දාලා දුන්නා ගත්ත ටිකට් එක. ටික්කා ඒක
    බලලා ආයේ දීලා යන්න ගියා. ඉන්ජෝ ටික
    බේරුනා. ඩොකාලා ටිකට ඉතින් ටිකක් නෝන්ඩි.
    ඇයි ඉතින් උන්ට එච්චර දෙයක් හිතාගන්න බැරි
    උනානේ. ඔන්න ඔහොම කට්ටිය සාමදානෙන් B
    නගරයට සේන්දු වෙනවා.
    කට්ටිය දැන් එන්න හදන්නේ. හැබැයි පොඩි
    ප්රශ්නයක්. B වල ඉඳන් A වලට කෙලින්ම යන්න
    කෝච්චියක් නැහැ. A වලට ලන්ගිම තියෙන C
    කියන නගරයට නගරාන්තර කෝච්චියක ගිහින් එතන
    ඉඳන් ප්රාදේශීය කෝච්චියක තමයි A වලට යන්න
    වෙන්නේ.
    දෙවන දර්ශනය - B සිට C දක්වා ගමන.
    ඩොකාලා හිතාගත්තා පෙන්නන්නම් අපේ වැඩත්
    මුන්ට කියලා. ගත්තා ගිහින් එක ටිකට් එකක්
    විතරක්. ඉංජෝ සෙට් එක මේ පාර එක ටිකට්
    එකක්වත් ගත්තේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත්
    ටික්කෙක් එනවා මුන් ඉන්න පෙට්ටිය දිගේ.
    ඩොකාලා ටික රිංගුවා ගිහින් ටොයිලට් එකකට.
    ඉංජෝ ටිකත් ගිහින් රිංගුවා ඊට විරුද්ද
    පැත්තේ ටොයිලට් එකට. ටික්කා ලංවෙන්න කලින්
    ඉංජෙක් ගිහින් තට්ටුකරා ඩොකාල ඉන්න ටොයිලට්
    එකේ දොරට. ඩොකෙක් අත දාලා දික්
    කරා ටිකට් එක. ඉංජා ගත්තා ටිකට් එක.
    දිව්වා ඉංජෝ ඉන්න ටොයිලට් එක ඇතුලට.
    ටික්කා ආවම ඉංජෝ ටික අර උස්සපු ටිකට් එක
    පෙන්නලා කලින් වගේම බේරුනා. ඩොකාලට
    නෝන්ඩි කෝටියක් සමග දඩ.
    ඔහොම ඉතින් කට්ටිය ගියාලු C වලටත්.
    තෙවන දර්ශනය - C සිට A දක්වා ගමන.
    ඩොකාලා ටික කතාවෙනවා මචන් මේක තමයි
    අපිට තියෙන අන්තිම චාන්ස් එක. මුන්ට
    කොහොමහරි පෙන්නන්න ඕනා අපිටත් වැඩ පුළුවන්
    කියලා. කට්ටිය ගිහින් ගත්තා ආයේ එක ටිකට්
    එකක්. මේ පාර ඉංජෝ සෙට් එක ටිකට් හතක්
    ගත්තා. ඔන්න ඉතින් ආයෙත් ටික්කෙක් එනවා.
    ඉංජෝ ටික ලස්සනට තමුන් ළඟ තිබ්බ ටිකට්
    පෙන්නුවා. ඩොකාලට මොකද උනේ???
    *
    *
    *
    *
    *
    තාම ටොයිලට් එකක් හොයනවලු ප්රාදේශීය
    කෝච්චියේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,042
    7,325
    113
    Kotahena
    palayan ban yanna.meka dokalata mada gahanna dapu ekak...:growl::growl:
    හික් හික් ඩෝකාල දන්නේ ඉතින් ගිරව් වගේ පාඩම් කරලා වැඩියෙන්ම ගිරවා වගේ පාඩම් කරන්න පුළුවන් එකා ගොඩ යන එකනේ :lol:
    ඊටපස්සේ ඉස්ට්‍රයික් කොරන්ඩත් දන්නව

    ආ තව කැම්පස් වල ඉඳන් ප්‍රයිවට් කැම්පස් වලින් ඉගෙනගන්න එවුන්ට ජෙලස් කර කර ඉන්ඩත් දන්නව

    ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන්ට නං රෙස්පෙක්ට් කරන්ඩ තවම හිත දෙනවා, නමුත් දැන් ඉන්න දොස්තරලා බේත් තුන්ඩු ලියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් වලින්නේ නේ බං :D

    බෙහෙත් විකුණන එවුන් ඇවිල්ල දොස්තරලගේ ගෙවල් වලට ටයිල් දාල දෙනවා, වැඩ පල කරලා දෙනවා. ඊටපස්සේ ඩොකාට කියනවා අපේ බ්‍රෑන්ඩ් එකෙන් බෙහෙත ලියන්ඩ ඔයා කියල, එතකොට SPC වලින් ගන්ඩ තියෙන බෙහෙත එක ඊට වඩා දහ ගුණයක් විතර වැඩියෙන් ගෙවල එකම බෙහෙත පිටරට බ්‍රෑන්ඩ් එකෙන් ලියල දොස්තරයි බෙහෙත් කාරයය් බඩ පුරවගන්නවා අහිංසක මිනිස්සුන්ගේ බඩේ පහර තමයි වදින්නේ. අනේද කියන්නේ පාමසි කාරයොත් උන්ටම කියාපු ජාතිය

    ඒ මදිවට රජයේ රෝහල් වලත් වැඩ කොර කොර ඉඳල දවල් වුනගමන් එලියට පයිනවා. ගිහින් ප්‍රයිවට් එකේ ලගිනවා. ඒ කොච්චර උනත් පොඩි හරි මිස්ස් එකක් උනොත් අම්මේ ඉස්ම ට්‍රයික් ඉස්ම ට්‍රයික්! ලෙඩ්ඩු මියයනවා වේදනාවෙන්.. දොස්තරලා හිතක් පපුවක් නැතුව ඉස්ම ට්‍රයික්! ඇයි ඉතින් උන්ට කන්ද බොන්ඩ නැතුව හරි අමාරුවෙන් ජිවත් වෙන කොටසක්නේ නේ බං :rolleyes:

    ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන් කොච්චර වටිනවද මේ කාලකණ්නි හැතිකර ජාතිය අපේ රටේ නිදහස් අධ්‍යාපනයම ලබල අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලවන හැටි දැක්කම කෙලෙහි ගුණයක් නැතිව!

    අනේ ඉතින් අපේ ගෑනු ළමයින්ගේ අම්මල තාත්තල නං රෙද්ද උස්සල දෙනවා තමන්ගේ දුවට අරින්ඩ දොස්තර නං!! :lol:

    මටනං ජීවිතේට ඔය දොස්තරට වඩා වටිනව බං අර නගරසබාවේ කුණු ලොරිය අරගෙන යනගමන් කුණු අස් කරන සෙට් එක!
    උන් නං අනේ මොනා නැතත් උන්ට ලැබෙන පඩියට වැඩ කරනව. උන් කරන ජොබ් එකත් හරියට කරනව. එහෙම නැත්තන් අද පාරවල් ගඳ ගහන්නේ නැතුව හොඳට තියෙනවනේ,

    අනේ අනිච්චං මෙහෙමත් දොස්තරලා
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    කිසි දවසක බෙහෙත් ගත්ත නැති නිරොගි පුද්ගලයෙක් විය යුතුයි. :yes:
    අනිවා දෙවියෙක් විය යුතුයි! :dull:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,587
    113
    Colombo

    hahaha.. ane uba wage modayek bn.. me rate kochchara minissu un beranawada bn. ? pana adina minissu hitan. ubalage kuhakakama thama seratama mula. :rofl::rofl: ubata doctor kenek wenna bari una kiyala un palida ? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසි දවසක බෙහෙත් ගත්ත නැති නිරොගි පුද්ගලයෙක් විය යුතුයි. :yes:
    අනිවා දෙවියෙක් විය යුතුයි! :dull:
    මට පේන්නේ අයිඩී එකේ තියන බෙහෙතට ඇබ්බැහි වූයෙක් විය යුතුයි!!!!
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    doctorsla kiyanne deiyo bn
    oya banina kawuruth leda wela nathi un wage
    habai me joke eka mulinma haduwe engineers lata....
    software engineering is not a real engineering subfield unless you get recognition from Washington Accord :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මම ඔය කතාව අහලා තියෙන්නේ මර්කටියර්ස් ලයි අකවුන්ටන්ට්ස්ලයි අතර සීන් එකක් කියලා. මර්කටියර්ස්=ඉංජිනියර්ස්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,042
    7,325
    113
    Kotahena
    hahaha.. ane uba wage modayek bn.. me rate kochchara minissu un beranawada bn. ? pana adina minissu hitan. ubalage kuhakakama thama seratama mula. :rofl::rofl: ubata doctor kenek wenna bari una kiyala un palida ? :lol:

    ඔව් ඔව් බේරනවා! උන් බෙරන්නේ මනුස්සකමට නෙමෙයි සල්ලි නිසා කියල උඹට තේරෙන්නේ නැද්ද හරකො? මනුස්සකමක් තියෙනවනං සල්ලි පැත්තක දාල මැරෙන්න යන මිනිහට බෙහෙත් කරනව අන්න එහෙමයි වෙදමහත්තුරු කරන්නේ, ආන්න උන්ට තමා ගරු කරන්නෙ! ඔය මිනිස්සු කරන්නේ වෙදකන් කරනවා නෙමෙයි බිස්නස් එකක්. ඔතන මනුස්සකමක් ගෑවිලා නෑ..! දැන් උබට මම කියන එක නොතේරෙන්නේ හරකෙක් වගේ දොස්තර කෙනෙක් වෙන්න ඇති උඹ!

    අනේ මේ? මම මගේ පොඩි කාලේදී ඉඳන් වත් සිහිනයක් වත් තිබිල නැහැ දොස්තර කෙනෙක් වෙන්න! මම ඉගෙනගත්තෙත් දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන නෙමෙයි..! අනේ මටනං යකෝ ඔය අසමජ්ජාති කාලකණ්නි ශාප ලත් රස්සාව කරන්න කිසිම උවමනාවක් නැහැ! අන්න එක දැනගනින් මම කරන රැකියාව මට සතුටුයි. මම මැරෙන්නෙත් මේ රටේ මං ඉගෙනගත්ත දේවල් වලින් මේ රටට වැඩක් කරලා එකම එකෙක්ට හරි තුන් වෙලා කාල ජීවත් වෙන්ඩ පුළුවන් පඩියක් දීලයි. එහෙම නැතුව මිනී මරු කාලකන්නියෙක් වෙලා නෙමෙයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,042
    7,325
    113
    Kotahena
    කිසි දවසක බෙහෙත් ගත්ත නැති නිරොගි පුද්ගලයෙක් විය යුතුයි. :yes:
    අනිවා දෙවියෙක් විය යුතුයි! :dull:

    උඹ පොයින්ට් එකක් නැතුව ඔහේ දොඩවනවා උඹවත් දන්නේ නෑ උඹ මොකක්ද කියන්නේ කියල වත් මම කියපු දේ තේරුම් අරගෙනවත් නැහැ!

    මම ලෙඩ වෙලා තියෙනවා යකෝ! මම බෙහෙත් අරගෙනත් තියෙනවා! වේදමහත්තුරුන්ගෙනුත් බෙහෙත් අරගෙන තියෙනවා, ඔය මම කියපු බිස්නස් කාරයන්ගේනුත් බෙහෙත් අරං තියෙනවා..! ඒ උනාට මං උන්ට දෙය්යන්ට වගේ සලකන්නේ නැහැ උඹල මෝඩයි. උබලට කෙලවන එවුන්ටම උඹල කඩේ යනවා! උඹ නොදන්නවා ඇති උඹල ලෙඩක් හැදුනහම දොස්තරයා පිටරට බ්‍රෑන්ඩ් වලින් බෙහෙත් ලියල උඹට රුපියල් 60 ට ගන්න තියෙන SPC පෙත්තම රුපියල් 250ට ලියන්ඩත් ඇති.. එක බිව්වට උඹ උඹේ දත ගලවපු හැටියි අහක ඉන්න බිස්නස් කාරයොන්ගේත් බඩ පුරවනවා කියල උබට තේරෙන්නෙත් නැතුව ඇති!
    උඹ ඔහේ වන්දනාමාන කොරනවා අන්ධ භක්තියෙන් දෙය්යෝන්ට වගේ බිස්නස් කාරයට! අවස්තාවදියන්ට!

    අපේ ගෙවල් ළඟ ඉන්නවා දොස්තර කෙනෙක්. මට එයාගේ නම මතක නැහැ. අන්න මිනිහ ලඟට තමයි මම හැමදාම බෙහෙත් ගන්ඩ යන්නෙ.. පොරගේ පොට් එක ගරා වැටිච්ච තැනක්... මිනිහ ලඟට වැඩිය ලෙඩ්ඩු එන්නේ නැහැ.. ඒ උනාට එන ලෙඩාට බෙහෙත් දෙනවා. හැබැයි කිසිම දවසක බ්‍රෑන්ඩ් වලින් ලියන්නේ නැහැ.. අත පුරෝලා ලොකු පොල් අකුරින් SPC කියල ගහනවා. මිනිහ බිස්නස් කාරයෙක් නෙමෙයි කියල බැලුවහම පේනවා.. බෙහෙත් දෙන්නෙත් කොලයක් හතරට පහට නමල ඉස්ටෙපර් ගහල ගහපු පැකට් ඒකක. අලුත් බඩු එකක් වත් නැහැ පරණ එව්වා තියෙන්නේ. ප්‍රෙෂර් බලන එකත් පරණ මලකඩ කාච්චි පෙට්ටියක තියෙන්නෙ, වෙද නලාවත් කහ ගැහිලා ගිහිල්ල.. එත් මිනිහ කරන එක ගැන මිනිහ සතුටින් කරන්නේ හරිම මනුස්ස පාටින් කතා කරනව, තේරෙනවා මාකටිං නෙමෙයි කරන්නේ කියලත්.. අන්න ඒ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්නවා, හැබැයි රජෝ බොහොම අඩුයි..! මම දැකල තියෙන්නේ ඔහොම ඩයල් එකකට මෙයා විතරයි.
     
    Last edited: